Wiley vs Sysco Labs?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    Sysco Labs Personal Experience

    ගෙදර ගැනිත් තරහ වෙන තරමට වැඩ. සමහර දවසට උදේ ගියාම රැ 12ට වගේ එන්නේ.

    Work-Life balance nam පොඩ්ඩක් කේස්. Sysco නමට ගියාට ඊට වඩා නිදහසේ කරන්න පුලුවම් ඕනි තරම් දැන් තියනවා. වැඩ කරන කාලේ නම් හිතෙන්නේ ඊට වටා තැනක් නැ වගේ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,061
    35,939
    113
    මැදමහනුවර

    ot ගෙව්වද sysco එකේ?
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    ot ගෙව්වද sysco එකේ?
    විහිළු කරනවද බන්.

    උඹ ඒක ඇහුවේ සිරාවටද විහිලුවටද? මොන IT company එකේද බන් extra hours හිටියා කියලා OT ගෙව්වේ. මට නම් එහෙම එකක් සෙට් වෙලා නැහැ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,061
    35,939
    113
    මැදමහනුවර
    විහිළු කරනවද බන්.

    උඹ ඒක ඇහුවේ සිරාවටද විහිලුවටද? මොන IT company එකේද බන් extra hours හිටියා කියලා OT ගෙව්වේ. මට නම් එහෙම එකක් සෙට් වෙලා නැහැ.
    මම අහල තියනව පැයට ගෙවන එහෙම කම්පනි ගැන
     
    • Like
    Reactions: NRTG

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    මම අහල තියනව පැයට ගෙවන එහෙම කම්පනි ගැන
    LSEG නම් Saturday වගේ වැඩ කලොත් ගෙවනවා. ඒ ඇරෙන්න Hours වලට ගෙවන්නේ නැහැ.
     
    • Like
    Reactions: NRTG

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    විහිළු කරනවද බන්.

    උඹ ඒක ඇහුවේ සිරාවටද විහිලුවටද? මොන IT company එකේද බන් extra hours හිටියා කියලා OT ගෙව්වේ. මට නම් එහෙම එකක් සෙට් වෙලා නැහැ.

    issara IFS ekenam OT gewwa kiyala mama ahala thiyenawa. dannam kohomada danne na
     
    • Like
    Reactions: ChoronaSottiya

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    Man danna dial deka thunak wiley innwa un hari nidahse wada karanwa
    Friday ehema nikan wage inne.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    විහිළු කරනවද බන්.

    උඹ ඒක ඇහුවේ සිරාවටද විහිලුවටද? මොන IT company එකේද බන් extra hours හිටියා කියලා OT ගෙව්වේ. මට නම් එහෙම එකක් සෙට් වෙලා නැහැ.
    අපෙ ගෙවනවා.. startup එකක් හැබැයි..
    සතියට පැය 40ට වඩානම් OT
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    විහිළු කරනවද බන්.

    උඹ ඒක ඇහුවේ සිරාවටද විහිලුවටද? මොන IT company එකේද බන් extra hours හිටියා කියලා OT ගෙව්වේ. මට නම් එහෙම එකක් සෙට් වෙලා නැහැ.
    samahara middle level companies thiyawana ban gewana.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,291
    2,577
    113
    Colombo
    Sysco Labs Personal Experience

    ගෙදර ගැනිත් තරහ වෙන තරමට වැඩ. සමහර දවසට උදේ ගියාම රැ 12ට වගේ එන්නේ.

    Work-Life balance nam පොඩ්ඩක් කේස්. Sysco නමට ගියාට ඊට වඩා නිදහසේ කරන්න පුලුවම් ඕනි තරම් දැන් තියනවා. වැඩ කරන කාලේ නම් හිතෙන්නේ ඊට වටා තැනක් නැ වගේ.
    මේක ඇත්තක්.. salary වැඩි උනාට ඒ ගානටම වැඩ ගන්නව. පට්ට ටෙකියෙක් නම් හොදා. අයිස් ගහන්න නම් හිතන්නවත් එපා
     
    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    As I know both do not have a work-life balance. but it can vary from the project you assigned.