Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Will this be the end?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්වාධීන වන මන්ත්‍රීන් ඉවත් කිරීමට එජාපය තීරණය කරයි.

එක්සත් ජාතික පක්ෂයෙන් ස්වාධීනව කටයුතු කිරිමට බලාපොරොත්තු වන මන්තී‍්‍රවරුන් පක්ෂයෙන් ඉවත් කිරීමට නායකත්වය තීරණය කර ඇති බව වාර්තා වේ. ඊයේ විපක්ෂ නායක නිල නිවසේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පෙන්වාදී ඇත්තේ ස්වාධීනව කටයුතු කිරීම ව්‍යවස්ථා විරෝධී කි්රයාවක් බවයි. පක්ෂයේ බලය බෙදාහැරීම සඳහා විශේෂ කමිටු තුනක් පත් කිරීමටද කටයුතු යොදා ඇත. පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක් කමිටුවක් පිහිටුවිමට නියමිතයි. ජ්‍යෙෂ්ඨ නායකයන් සහ පක්ෂ නායකත්වය අතර පැවැත්වූ සාකච්ඡාවේ තොරතුරු අද ප්‍රකාශයට පත් කිරීමටයි වික්‍රමසිංහ සූදනම් වේ. පක්ෂ අර්බුදයට මැදිහත් වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් තිදෙනෙකු පොලීසියෙන් ඉල්ලීමක් කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ඊට හේතු වී ඇත්තේ ලබන 17 වනදා සිරිකොත මන්දිරය ඉදිරිපිට පැවැත්වීමට නියමිත උපවාසයක් බව සදහන් වේ. පළාත් සභා මන්තී‍්‍රවරුන් පිරිසක් එම උපවාසය පැවැත්වීමට නියමිතය. උපවාසයට සියලූ කටයුතු සූදානම් කරමින් ඇති බව දකුණු පළාත් සභා මන්තී‍්‍ර මෛතී‍්‍ර ගුණරත්න පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියේය. එම උපවාසය නතර කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් තිදෙනෙක් මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

[QUOTE="the_myth, post: 8272216, member: 191444"] [LEFT][B][SIZE=6]ස්වාධීන වන මන්ත්‍රීන් ඉවත් කිරීමට එජාපය තීරණය කරයි. [/SIZE][/B] [/LEFT] [SIZE=5][SIZE=5]එක්සත්[/SIZE] [SIZE=5]ජාතික පක්ෂයෙන් ස්වාධීනව කටයුතු කිරිමට බලාපොරොත්තු වන මන්තී‍්‍රවරුන් පක්ෂයෙන් ඉවත් කිරීමට නායකත්වය තීරණය කර ඇති බව වාර්තා වේ. ඊයේ විපක්ෂ නායක නිල නිවසේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පෙන්වාදී ඇත්තේ [/SIZE][SIZE=5]ස්වාධීනව කටයුතු කිරීම ව්‍යවස්ථා විරෝධී කි්රයාවක් බවයි. පක්ෂයේ බලය බෙදාහැරීම [/SIZE][SIZE=5]සඳහා විශේෂ කමිටු තුනක් පත් කිරීමටද කටයුතු යොදා ඇත. පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක් කමිටුවක් පිහිටුවිමට නියමිතයි. ජ්‍යෙෂ්ඨ නායකයන් සහ පක්ෂ නායකත්වය අතර පැවැත්වූ සාකච්ඡාවේ තොරතුරු අද ප්‍රකාශයට පත් කිරීමටයි වික්‍රමසිංහ සූදනම් වේ. පක්ෂ අර්බුදයට මැදිහත් වන ලෙස එක්සත් ජාතික [/SIZE][SIZE=5]පක්ෂයේ නියෝජිතයන් තිදෙනෙකු පොලීසියෙන් ඉල්ලීමක් කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ඊට හේතු වී ඇත්තේ ලබන 17 වනදා සිරිකොත මන්දිරය ඉදිරිපිට පැවැත්වීමට නියමිත උපවාසයක් බව සදහන් වේ. පළාත් සභා මන්තී‍්‍රවරුන් පිරිසක් එම උපවාසය පැවැත්වීමට නියමිතය. උපවාසයට සියලූ කටයුතු සූදානම් කරමින් ඇති බව දකුණු පළාත් සභා මන්තී‍්‍ර [/SIZE][SIZE=5]මෛතී‍්‍ර ගුණරත්න පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියේය. එම උපවාසය නතර කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් තිදෙනෙක් මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom