Will this business idea work?

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    හන්ගන්න දෙයක් නෑ උබලටත් ඕනනම් කරපල්ල.

    මට මේක කරන්න ඕන ත්‍රීවිල් හයර් කරන උන්ට ගේමක් දෙන්න. :angry::angry::angry:

    මට කියපන්  උබල හිතල මේක වැඩ කරයිද කියල?

    මේක ටැක්සි ඇප් එකක් මෝටර් සයිකල් තියෙන අයට. හැබැයි හයර් දුවන්නම බලන් ඉන්න අයට නෙමේ. හිතමු හැමදාම වැඩට යනව කිලෝමීටර් 10ක් 15ක්. නිකනුත් එක එක වැඩවලට එහේ මෙහේ යනවනේ. ආපහු ගෙදර එනව. ඉතින් ඔය එන ගමන් ඒ ලඟට හෝ ඒ එන රවුට් එකේ ගමනක් ගන්න ඕන කෙනෙක් දාගෙන ඇවිත් කීයක් හරි නිකන් එන ගමන් හොයාගන්න පුලුවන්නේ. :baffled:

    ටවුමෙ පෝස්ටර් පාරක් මාස 6ක් විතර සතියට එක පාර ගාන වගේ ගහල ප්‍රොමෝට් කරල ගන්නව.

    උබලට හිතන විදියට මේක වැඩ නොකරන්න තියෙන හේතු මොනාද?

    මට මේක හිතුනේ බන් ත්‍රීවිල් කාරයො හූරන් කන විදිය දැකල. මම ඊයෙ කිලෝමීටර් 4.5ක් ගියා රු 200ක් දෙන්න කිව්ව. :baffled:
     
    Last edited:

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    oka Norway wala tianawa Carpool kiala lift sharing kiala kianne

    එහෙනම් වැඩ කරයිනේ බන්. දැන් උනත් කොල්ලෝ ඕන තරම් මගදි අත දාන උන්ව දාගෙන යනව. එහෙම යන එකේ පෙට්රල් වියදම හරි කවර් වෙනවනම් අවුලක් නෑනේ. කරන්න තියෙන්නේ ඇප් එකේ ඩේටයි gps on කරන් යන එක විතරයි.:D
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    lankaweth car pool kiyala tibba web site ekak. eka echchara famous wela naha wage

    bike walatath oya scenen eka mama dakka web site ekaka, eke nama mathaka na

    aniwar introduce karanna app ekak

    mamanam threwheel yanne pick me. nikan ewaye yanawata wada gana sahena adui
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Uber ekath okama kerenewane dan..wenasa tiyenne motor bikes na
    Poster gahanna epa miniho :angry::angry:
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    lankaweth car pool kiyala tibba web site ekak. eka echchara famous wela naha wage

    bike walatath oya scenen eka mama dakka web site ekaka, eke nama mathaka na

    aniwar introduce karanna app ekak

    mamanam threwheel yanne pick me. nikan ewaye yanawata wada gana sahena adui

    පික් මී නෑනේ බන් හැම ටවුමෙම. ඔය වගේ ටැක්සි සර්විසස් නැති ටවුන් වල පට්ට විදියට මිනිස්සුන්ව හූරගෙන කන්නේ මේ ත්‍රීවීල් කාරයො. :angry::angry::angry:

    උන්ට හිතෙන හිතෙන ගනන් කියන්නේ. කිලෝමීටරේට රු50 ඉදන් හදිසි රෑ වගේ අවස්තාවල රු 60 70ටත් යනව. අත්දැකීමෙන් කියන්නේ. :angry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    කරන්න පුලුවන් නම් ගොඩයන්න පුලුවන්
    හැබැයි හොද මාකටින් පාරක් දීලා ලස්සන ඇප් එකක් හදලා වගේ කරන්න ඕන

    බයික් ටාගට් කරන එක හොද වෙයි කියලා හිතෙනවා මොකද වාහන උස්සන කේස් අනම් මනම් නිසා කාර් එකක් වගේ යන එකෙක් නොදන්න එකෙක් දාගෙන යන එකට වඩා බයික් එකක යන එකෙක් වෙන එකෙක් දාගෙන යන එක කරන නිසා
    අනික කාර් එකක් යන ගොඩක් අය රුපියල් සීයක දෙසීයක් ලැබෙන එකක් ගැන හිතන්නෙ නැහැ
    හැබැයි බයික් එකක් යන එකෙක් රුපියල් 100 ගැන හිතනවා වෙන්න පුලුවන්
     
    ඔව් බන් හැම රෙද්දම පටලවගෙන ඕව පටන්ගන්න බෑ. ඒකයි බයික් වලින් විතරක් පටන්ගන්න එක හොදයි කියල හිතුනේ. අදටත් ගොඩක් උන් නිකන්ම මිනිස්සු දාගෙන යනවනේ බන්. :D

    ඔය ස්කූටි තියෙන කෙල්ලොන්ට කෙල්ලො විතරක් උනත් දාගෙන යන්න බැරිය. එතොට ආරක්ෂාව ගැනත් අවුලක් නෑනේ. :D කයියක් ගහන් ශේප් එකේ යන එක තියෙන්නේ.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    පික් මී නෑනේ බන් හැම ටවුමෙම. ඔය වගේ ටැක්සි සර්විසස් නැති ටවුන් වල පට්ට විදියට මිනිස්සුන්ව හූරගෙන කන්නේ මේ ත්‍රීවීල් කාරයො. :angry::angry::angry:

    උන්ට හිතෙන හිතෙන ගනන් කියන්නේ. කිලෝමීටරේට රු50 ඉදන් හදිසි රෑ වගේ අවස්තාවල රු 60 70ටත් යනව. අත්දැකීමෙන් කියන්නේ. :angry:

    menna mekanm aththa mn Kandy giya car eke gihin car park eke park kale queens ekata yanna pain yana dura 3wheel eka raumak podi karakenna vtrai 150k gaththa math kmk nah kiala dunna wedding ekakata yana nisa. eddi nm pain awa
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    ow meka nam hodai..vadipura helmet ekak aran yanna one..
    mamath enne baik ekee..matath mee vadeta set venna puluhan..
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    ow meka nam hodai..vadipura helmet ekak aran yanna one..
    mamath enne baik ekee..matath mee vadeta set venna puluhan..

    අරන් යන එකත් මහ දෙයක් නෑනේ බන්. දැන් ගොඩක් උන් ස්කූටි පදින්නේ. ඒකේ අතුලෙ දාගෙන යත හැකි ඇඩිෂනල් හෙල්මට් එක. නෝමල් බයික් එකක් නම්. රු 500ක් දීල කාගො නෙට් එකක් ගත්ත ඒකෙ ඇතුලෙ දමන් ආව හැකි.
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,550
    1,087
    113
    Android
    responsibility is the main thing.

    ඔයා ඔයාගේ company එක මොකද්ද කියන එක ගැන ලොකුවට promotion එක දෙන්න ඕනි. හිතන්න අද කාලේ bike

    උනත් උස්සන scene තියෙන්නේ.

    ඕක unmarried අවුරුදු 20-25 ක age එකක් තියෙන (බොහෝ විට රස්සාවක් නැති) bike එකක් තියෙන එකෙක් පාරේ යන එකෙක්ව bike එකේ නග්ගගෙන ගියාට රස්සාවක් තියෙන එකෙක් නිදහසේ ගෙදර යන්නයි කැමති. වැඩි කතා නැතුව. අනිත් එක wife ගෙන් ඔය වගේ ඒවාට කොහොමත් බර බරේ වැටෙනවා. මොන ගෑනි දාගෙන එනවද දන්නේ නෑ :rofl::rofl::rofl::rofl: අනේ මේ ඩබල් දාල ඇවිල්ල හප්පගන්නේ නැතුව තනියෙම එන්න :oo::oo::oo::oo: එහෙම නැත්නම් bike එක උස්සයි බලාගෙන තනියෙම එන්න වගේ කතා නිසා කොහොමත් Married උන්ව සෙට් වෙන්නේ නෑ.

    මේක තනිකරම යන්නේ විශ්වාසය මත නිසා විශ්වාසය ඇති වෙන විදියේ marketing පාරක් කරන්න උබට budget තියෙන්න ඕනි මචන්. එතකොට ඕකට register වෙන එකා සහ ඔකේ යන එකා සහ උන්ගේ family වල එවුන් විශ්වාස කරනවා. උබ නිකන් හිතහන් pickme, uber famous නිසානේ driver සහ passengerට ආරක්ෂාකාරී හැගීමක් එන්නේ . නැත්නම් driver නොදන්නා එකෙක් ගන්නෙත් නෑ අපි නොදන්නා එකකට නගින්නෙත් නෑ. ඊට වඩා පාරේ bus එකෙ එනවා.

    උබ app එකක් හැදුවට බෑ උබ අනිවා හැම town එකෙන් town එකටම board ගහන්න ඕනි ලොකු ඒවා. normally ලක්ෂ 5-10 අතර වෙනවා අවුරුද්දකට board එකක් වෙන් කර ගන්න. කොටුවේ board ලක්ෂ 25 වෙනවා. ඊට අමතරව TV ad දාන්න ඕනි. ලක්ෂ ගානක. ඒ නැතුව ඕක poster ගහල නම් බෑ පුතේ. also forget about FB. :yes:

    යන්න පුළුවන් නම් TV, Radio, ලොකු Board යන්න. නැත්නම් නිකන් ඉන්න බ්‍රෝ. මේක සිල්ලර වැඩක් නෙවෙයි කියන හැගීමයි උබ දෙන්න ඕනි. උබට ඒ දේ කරන්න පුළුවන් නම් pick me එකට ගහන්නත් පුළුවන්.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    responsibility is the main thing.

    ඔයා ඔයාගේ company එක මොකද්ද කියන එක ගැන ලොකුවට promotion එක දෙන්න ඕනි. හිතන්න අද කාලේ bike

    උනත් උස්සන scene තියෙන්නේ.

    ඕක unmarried අවුරුදු 20-25 ක age එකක් තියෙන (බොහෝ විට රස්සාවක් නැති) bike එකක් තියෙන එකෙක් පාරේ යන එකෙක්ව bike එකේ නග්ගගෙන ගියාට රස්සාවක් තියෙන එකෙක් නිදහසේ ගෙදර යන්නයි කැමති. වැඩි කතා නැතුව. අනිත් එක wife ගෙන් ඔය වගේ ඒවාට කොහොමත් බර බරේ වැටෙනවා. මොන ගෑනි දාගෙන එනවද දන්නේ නෑ :rofl::rofl::rofl::rofl: අනේ මේ ඩබල් දාල ඇවිල්ල හප්පගන්නේ නැතුව තනියෙම එන්න :oo::oo::oo::oo: එහෙම නැත්නම් bike එක උස්සයි බලාගෙන තනියෙම එන්න වගේ කතා නිසා කොහොමත් Married උන්ව සෙට් වෙන්නේ නෑ.

    මේක තනිකරම යන්නේ විශ්වාසය මත නිසා විශ්වාසය ඇති වෙන විදියේ marketing පාරක් කරන්න උබට budget තියෙන්න ඕනි මචන්. එතකොට ඕකට register වෙන එකා සහ ඔකේ යන එකා සහ උන්ගේ family වල එවුන් විශ්වාස කරනවා. උබ නිකන් හිතහන් pickme, uber famous නිසානේ driver සහ passengerට ආරක්ෂාකාරී හැගීමක් එන්නේ . නැත්නම් driver නොදන්නා එකෙක් ගන්නෙත් නෑ අපි නොදන්නා එකකට නගින්නෙත් නෑ. ඊට වඩා පාරේ bus එකෙ එනවා.

    උබ app එකක් හැදුවට බෑ උබ අනිවා හැම town එකෙන් town එකටම board ගහන්න ඕනි ලොකු ඒවා. normally ලක්ෂ 5-10 අතර වෙනවා අවුරුද්දකට board එකක් වෙන් කර ගන්න. කොටුවේ board ලක්ෂ 25 වෙනවා. ඊට අමතරව TV ad දාන්න ඕනි. ලක්ෂ ගානක. ඒ නැතුව ඕක poster ගහල නම් බෑ පුතේ. also forget about FB. :yes:

    යන්න පුළුවන් නම් TV, Radio, ලොකු Board යන්න. නැත්නම් නිකන් ඉන්න බ්‍රෝ. උබට ඒ දේ කරන්න පුළුවන් නම් pick me එකට ගහන්නත් පුළුවන්.

    :rolleyes::rolleyes::rolleyes:
     
    ^^this

    Marketing wala tamai game eke tiyenne..
    Practically godak prashna tiyenewa handle keranne...lankawe osthar la danne nadde :P
     
    ඔහොම බැලුවොත් බන් ඉතින් දැන් උනත් ඔය තත්වෙ තමයි ත්‍රීවිල් උනත් උස්සන්න පුලුවන් හයර් එකක් යමු කියල යන ගමන් දන්නවනේ බැරි නෑ ඉතින්. උබර් එකෙකුත් ඊයෙ පෙරේද මරල තිබ්බෙ වාහනේ ගන්න. ඕවනම් බන් පොදු දේවල්.

    මට මහ ලොකුවට කරන්න ඕනනෑ බන්. නිකන් පයිලට් ප්‍රෙජෙක්ට් එකක් වගේ. පොඩි ටවුමක කරන්නයි බැලුවෙ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,731
    10,224
    113
    පුළුවන් කරපන් මචන් , ඔය විදියේ හයර් දුවන්න bike taxi එකක් තියෙනවා තායිලන්තේ බොහොම ජනප්‍රියයි සාර්ථකයි
    එක ගැන ටිකක් හොයපන් , එකෙන් උඹට හොඳ අදහස් ටිකක් ගන්න පුළුවන්

    New-rules-for-motorcycle-taxi-in-Pattaya.jpg

    13265028.jpg