පටන් ගනින් මචන්, උබ රයිඩර් කෙනෙක් රෙගිස්ටෙර් කරනකොට වගේම පැසෙන්ජර් කෙනෙක් රෙජිස්ටෙර් කරනකොටත් ID එකේ කොපි එකකුයි, පාස්පෝර්ට් එකේ කොපි එකකුයි එහෙම නැතිනම් ඩරයිවින්ග් ලයිසන් එකේ කොපි එකක් වගේ ගනින් (මුලික ලියාපදින්චියේදී) එයිට පස්සේ හැම ටුවර් එකකදීම පැසෙන්ජර් ට SMS කෝඩ් එකක් යවපන් වෙරිෆ්යි කරගන්න පසෙන්ජර් ගේ රේගිස්ටර්ඩ් ෆෝන් නම්බෙර් එකට උබට දැනගන්න හරියටම මේ ගමන යන්නේ උගේ සිස්ටම් එකේ ලියාපදිංචි උන එක්කෙනාමද කියල. උබ ගූගල කරප බලපන් UDRIVE කියල එහෙම නැතිනම් ekar කියල, උන්ගේ තියෙන්නේ වාහනයම දෙන සිස්ටම් එකක් (කොහේ හරි කාර් පාරක් එකක නවත්තල තියෙන වාහනයක් SMS එකකින් දෙන කෝඩ් එකකින් දොර අරගෙන යන්න පුළුවන් එකක්) , උබට එකෙන් කන්සෙප්ට් එක ගන්න පුළුවන් වෙයි මචන්. අපේ රටේදී ඇත්තටම තියෙන ගැටලුව තමයි ගමන යන්නේ ගමන යන්න පොරොන්දු උන කෙනාමද, එහෙම නැතිනම් මේ ගමන් යන කෙනාගේ හරිම විස්තර අපි ගාව තියෙනවද කියන එකනේ, ඒ කට උත්තරේ වෙන්නම මචන් වැලිඩ් ඩොකුයුමෙන්ට්ස් ටිකක් ගන්න එක තමයි, ඒ වගේම රේගිස්ටර්ඩ් ෆෝන් නම්බර් එක, මොකද මොනවා හරි අවුලක් උනොත් අනිවා ෆෝන් නම්බර් එකෙන් ට්‍රස් කරගන්න පුළුවන් නිසා. උබගේ අදහස නම් මචන් සුපිරි. ටිකක් හොයල බලල වැඩේ පටන්ගනින්, මහා ලොකු ගණන් ඉන්වෙස්ට් කරන්න එපා, පොඩි ඒරියා එකක පයිලට් ප්රෝජෙක්ට් එකක් ලෝන්ච් කරලා බලපන්, එතකන් ඇඩ්වර්ටයිසින්ග් වලට සෝෂල් මීඩියාස්ම පාවිච්චි කරපන් පස්සේ සල්ලි ටිකක් හම්බ වෙලා වැඩේ අවුලක් නෑ කියන ලෙවල් එකට ආවහම වියදම් කරලා කරපන්. මතක ඇතිව උගේ බිස්නස් එක රේගිස්ටර් කරලා පටන්ගනින්, එතකොට ඔය ත්‍රිවිල් අයියාලට උබට හානියක් කරන්න බැහැ