Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Will this business idea work?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

responsibility is the main thing.

ඔයා ඔයාගේ company එක මොකද්ද කියන එක ගැන ලොකුවට promotion එක දෙන්න ඕනි. හිතන්න අද කාලේ bike

උනත් උස්සන scene තියෙන්නේ.

ඕක unmarried අවුරුදු 20-25 ක age එකක් තියෙන (බොහෝ විට රස්සාවක් නැති) bike එකක් තියෙන එකෙක් පාරේ යන එකෙක්ව bike එකේ නග්ගගෙන ගියාට රස්සාවක් තියෙන එකෙක් නිදහසේ ගෙදර යන්නයි කැමති. වැඩි කතා නැතුව. අනිත් එක wife ගෙන් ඔය වගේ ඒවාට කොහොමත් බර බරේ වැටෙනවා. මොන ගෑනි දාගෙන එනවද දන්නේ නෑ  අනේ මේ ඩබල් දාල ඇවිල්ල හප්පගන්නේ නැතුව තනියෙම එන්න  එහෙම නැත්නම් bike එක උස්සයි බලාගෙන තනියෙම එන්න වගේ කතා නිසා කොහොමත් Married උන්ව සෙට් වෙන්නේ නෑ.

මේක තනිකරම යන්නේ විශ්වාසය මත නිසා විශ්වාසය ඇති වෙන විදියේ marketing පාරක් කරන්න උබට budget තියෙන්න ඕනි මචන්. එතකොට ඕකට register වෙන එකා සහ ඔකේ යන එකා සහ උන්ගේ family වල එවුන් විශ්වාස කරනවා. උබ නිකන් හිතහන් pickme, uber famous නිසානේ driver සහ passengerට ආරක්ෂාකාරී හැගීමක් එන්නේ . නැත්නම් driver නොදන්නා එකෙක් ගන්නෙත් නෑ අපි නොදන්නා එකකට නගින්නෙත් නෑ. ඊට වඩා පාරේ bus එකෙ එනවා.

උබ app එකක් හැදුවට බෑ උබ අනිවා හැම town එකෙන් town එකටම board ගහන්න ඕනි ලොකු ඒවා. normally ලක්ෂ 5-10 අතර වෙනවා අවුරුද්දකට board එකක් වෙන් කර ගන්න. කොටුවේ board ලක්ෂ 25 වෙනවා. ඊට අමතරව TV ad දාන්න ඕනි. ලක්ෂ ගානක. ඒ නැතුව ඕක poster ගහල නම් බෑ පුතේ. also forget about FB.

යන්න පුළුවන් නම් TV, Radio, ලොකු Board යන්න. නැත්නම් නිකන් ඉන්න බ්‍රෝ. මේක සිල්ලර වැඩක් නෙවෙයි කියන හැගීමයි උබ දෙන්න ඕනි. උබට ඒ දේ කරන්න පුළුවන් නම් pick me එකට ගහන්නත් පුළුවන්.

[QUOTE="cocacola, post: 24160215, member: 262948"] [SIZE=4]responsibility is the main thing.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔයා ඔයාගේ company එක මොකද්ද කියන එක ගැන ලොකුවට promotion එක දෙන්න ඕනි. හිතන්න අද කාලේ bike [/SIZE] [SIZE=4]උනත් උස්සන scene තියෙන්නේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඕක unmarried අවුරුදු 20-25 ක age එකක් තියෙන (බොහෝ විට රස්සාවක් නැති) bike එකක් තියෙන එකෙක් පාරේ යන එකෙක්ව bike එකේ නග්ගගෙන ගියාට රස්සාවක් තියෙන එකෙක් නිදහසේ ගෙදර යන්නයි කැමති. වැඩි කතා නැතුව. අනිත් එක wife ගෙන් ඔය වගේ ඒවාට කොහොමත් බර බරේ වැටෙනවා. මොන ගෑනි දාගෙන එනවද දන්නේ නෑ :rofl::rofl::rofl::rofl: අනේ මේ ඩබල් දාල ඇවිල්ල හප්පගන්නේ නැතුව තනියෙම එන්න :oo::oo::oo::oo: එහෙම නැත්නම් bike එක උස්සයි බලාගෙන තනියෙම එන්න වගේ කතා නිසා කොහොමත් Married උන්ව සෙට් වෙන්නේ නෑ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේක තනිකරම යන්නේ විශ්වාසය මත නිසා විශ්වාසය ඇති වෙන විදියේ marketing පාරක් කරන්න උබට budget තියෙන්න ඕනි මචන්. එතකොට ඕකට register වෙන එකා සහ ඔකේ යන එකා සහ උන්ගේ family වල එවුන් විශ්වාස කරනවා. උබ නිකන් හිතහන් pickme, uber famous නිසානේ driver සහ passengerට ආරක්ෂාකාරී හැගීමක් එන්නේ . නැත්නම් driver නොදන්නා එකෙක් ගන්නෙත් නෑ අපි නොදන්නා එකකට නගින්නෙත් නෑ. ඊට වඩා පාරේ bus එකෙ එනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]උබ app එකක් හැදුවට බෑ උබ අනිවා හැම town එකෙන් town එකටම board ගහන්න ඕනි ලොකු ඒවා. normally ලක්ෂ 5-10 අතර වෙනවා අවුරුද්දකට board එකක් වෙන් කර ගන්න. කොටුවේ board ලක්ෂ 25 වෙනවා. ඊට අමතරව TV ad දාන්න ඕනි. ලක්ෂ ගානක. ඒ නැතුව ඕක poster ගහල නම් බෑ පුතේ. also forget about FB. :yes:[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]යන්න පුළුවන් නම් TV, Radio, ලොකු Board යන්න. [/SIZE][SIZE=4][SIZE=4]නැත්නම් නිකන් ඉන්න බ්‍රෝ. [/SIZE]මේක සිල්ලර වැඩක් නෙවෙයි කියන හැගීමයි උබ දෙන්න ඕනි. උබට ඒ දේ කරන්න පුළුවන් නම් pick me එකට ගහන්නත් පුළුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom