Will you eat raw fish ?

will you eat a raw fish ?

  • yes

    Votes: 10 26.3%
  • no

    Votes: 28 73.7%

  • Total voters
    38

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    සුෂි වගේනම් අවුලක් නැ. අරු කැවේ කොරපොතු එක්කනේ. කොහොමත් පිලි ගද මට අවුල්.
     
    • Haha
    Reactions: proceso

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    සුෂි වගේනම් අවුලක් නැ. අරු කැවේ කොරපොතු එක්කනේ. කොහොමත් පිලි ගද මට අවුල්.

    අනික අරූ මාළුවව හපන කොට උගෙ ලේ චුරුස් ගාල පැන්න..අපි නම් පූසෙක්ටවත් මාළු අමුවෙන් දෙන්නෙ නෑ..තම්බල දෙන්නෙ..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,327
    113
    Sushi is not exactly raw... Sashimi is. I eat Sashimi, Sushi and have eaten Ceviche (South American) and Poké (Hawaiian but i believe of Japanese origin)
    Ceviche is the best tasting dish with Red Chilli. It's literally gets cooked in lime juice. But note that it's the best quality of cut of fish goes into these... Not exactly the type our guy demonstrated recently.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි ගොන් බඩු නම් මාළු කන්නෙ අමුවෙන්..
     

    Woolly

    Active member
  • Jan 1, 2019
    120
    97
    43
    Screenshot_1.png
     
    • Haha
    Reactions: HKavinda