Will you just look at this :O :O :O

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    saved your ass from a what ? :eek:

    It should be "from who"

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=13004848&postcount=13
    Answer is from you :P Anyway drop it its not worth to talk

    I just took the liberty of cutting the crapload of details in the original article. Its annoying
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    adambarai ban. eth dan inna un gana dukai ban. (including us)
    තාම මේවා study කරලා නැද්ද කොහොමද කරල තියෙන්නෙ හොයා ගන්න ?
    ආලෝක කරනය ගැන හොඳ දැනුමක් තිබිලා තියෙනවනෙ ඒ දවස් වල හිටිය ශිල්පීන්ට..
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    තාම මේවා study කරලා නැද්ද කොහොමද කරල තියෙන්නෙ හොයා ගන්න ?
    ආලෝක කරනය ගැන හොඳ දැනුමක් තිබිලා තියෙනවනෙ ඒ දවස් වල හිටිය ශිල්පීන්ට..

    දැනට කතාවක් තියෙනව ඒ කාලෙ මිනිසුන්ට ගල් පර්වත මෘදු කරන්න ෆොමියුලා එකක් තිබිලා තියෙනවා කියලා. ඒ කතාව ඇත්ත නං ආලෝක කරනය ගැන මොන කතාද
    අවුකන වගේ බුදුපිළිමයක් අපේ උන්ට ඩුප්ලිකේට් වත් කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්. අලුතින් හදන එක පැත්තකින් තියමු
     
    • Like
    Reactions: Proxies

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Im surprised to see that this is not a repost :D
    You all welcome

    :PElakiri machn......Meka gena paththare thibbata kiyawanna une ne...Thnx for sharing....
    1.gif
    ++++
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    :PElakiri machn......Meka gena paththare thibbata kiyawanna une ne...Thnx for sharing....
    1.gif
    ++++

    පත්තරේ තියෙන්නෙ මහ හෑලි ගොඩක් බං එපාවෙනවා කියවන්න ගියාම. ඒ ආටිකල් එකේම අදාල කෑලි ටික මං ඔතන දාල තියෙන්නෙ

    Thanks others for the comments guys
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    පත්තරේ තියෙන්නෙ මහ හෑලි ගොඩක් බං එපාවෙනවා කියවන්න ගියාම. ඒ ආටිකල් එකේම අදාල කෑලි ටික මං ඔතන දාල තියෙන්නෙ

    Thanks others for the comments guys

    :yes::yes:A ka nam eththa machn.....
    11.gif
    11.gif