Wimal: Boycott US Goods

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
images


A Sri Lankan Cabinet minister is urging the public to boycott American products, accusing the U.S. of encouraging separatism in the island nation.


A proposed U.S.-backed resolution calling on Sri Lanka to probe alleged abuses during the country's civil war is to be debated at the ongoing U.N. Human Rights Council session in Geneva. The 25-year war ended in 2009, with government troops defeating the Tamil Tiger rebels.

Housing Minister Wimal Weerawansa said Tuesday that the proposed U.S.-backed resolution amounts to calling for the revival of the defeated rebels.

Sri Lanka's government has organized a series of street protests against the proposed resolution around the country.

30px-Associated_Press_logo_2012.svg.png


සියලුම රාජ්‍ය හා පුද්ගලික බැංකු / කාර්යාල / සමාගම් අරව මේවා ඔක්කොගෙම තියන බාවිතා කරන පරිගණක සියල්ලම Shutdown කරලා දන්නා ඕනේ .
එතකොට සියලුම සන්නිවේදන සමාගම් ඇතුළුව ඇමරිකාවේ නිෂ්පාදිත සියලුම සන්නිවේදන උපකරණ වර්ජනය කරන්න ඕනේ (ඇමරිකාවේ නිෂ්පදිතනම් විරවංශ ඇමතිතුමාගේ දුරකථන දෙකත් විසි කරලා දන්නා ඕනේ මුහුදට).
අපි දුනු ඊතල රැගෙන ඒ මේල් යවමු .

MessageArrow.jpg

ලංකාවට ජය !!!!!


1577617699may-17-L.jpg
 
Last edited:

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
  1. iphone
  2. android phone
  3. google
  4. gmail
  5. yahoo
  6. microsoft windows
  7. pc
  8. macbook
  9. hollywood movies
  10. kfc
  11. mcdonalds :D


දවසක් මම අහගෙන හිටිය දේශපාලන විවාදෙකදී කිව්වා මෙතුමාගේ ගෙදර කොමඩ් එක flush වෙන්නේ නැතුව උතුරන්න ගත්තොත් එක අදිරාජ්‍ය වැඩි කුමන්ත්රනයක්ලු .
මොකද එක අපේ දෙයක් නෙමෙයි එක ඇමරිකන් ස්ටෑන්ඩර්ඩ්.

සහෝදරවරුනි අදසිට අපි මලපහ කිරීමට කැලෑවට / මුහුදු වැල්ලට යමු .
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
Last edited: