Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wimbledon
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Points->Games->Sets ->Match

1)

Points 4ක් එක game එකකට සමානයි. Points 1,2,3,4 කියලා නෙවේ මාර්ක් කරන්නෙ 0,15,30,40 කියලා. 0 ට කියන්නෙ love කියලා. දෙන්නම 40:40 ආවොත් එක්කෙනෙක් game එක දිනන්ඩ තව පොයින්ට් දෙකක් ඕනෙ, ඒ කියන්නෙ 40 advantage කියලා තියෙන කොට තව advantage එක ගත්ත කෙනා තව point එකක් ගන්ඩ ඕනෙ game එක දිනන්ඩ.

2)

Game 6ක් set එකකට සමානයි , games දෙකක පරතරයක් තියාගෙන දිනන්ඩ ඕනෙ (6-4, 6-3,6-2..etc) ඒත් 6-5 ක් විදිහට බෑ, එතකොට extra game එකක් දිනන්ඩ වෙනවා 7-5 ක් වගේ.

6-6 ආවොත් tie breaker එකක් ප්ලේ කරනවා. tie break එකේදිත් points 2ක ගැප් එකක් තියෙන්ඩ ඕනෙ. ( මතක විදිහට tie breaker එක පොයින්ට්ස් 7ට ඉස්සෙල්ලා ගැප් එක දෙකක් තියාගෙන යන කෙනා දිනනවා Ex:- 7-5 ,8-6, 9-7 etc)

මේ මැච් එකේ දෙවෙනි set එකේ ඔය tie breaker එකක් ප්ලේ කරලා තියෙන්නෙ ඒ කියන්නෙ 6-6 තිබිලා Alcaraz tie breaker එක 8-6 ක් විදිහට දිනලා . tiebreaker එකක් ප්ලේ කරාද කියලා හොයන්ඩ පුලුවන් set එක gap එක 1කින් දිනලා තියෙනවානම් scoreboard එකේ.

3)

Grand slam tournaments වලදි men's single නම් set 3ක් දිනන කෙනා match එක දිනනවා . Women ඒවගෙ 2යි මන් හිතන්නෙ .

[MEDIA=youtube]GkuDViOUcG8[/MEDIA]

[QUOTE="BadAlucard, post: 29030313, member: 582363"] Points->Games->Sets ->Match 1) Points 4ක් එක game එකකට සමානයි. Points 1,2,3,4 කියලා නෙවේ මාර්ක් කරන්නෙ 0,15,30,40 කියලා. 0 ට කියන්නෙ love කියලා. දෙන්නම 40:40 ආවොත් එක්කෙනෙක් game එක දිනන්ඩ තව පොයින්ට් දෙකක් ඕනෙ, ඒ කියන්නෙ 40 advantage කියලා තියෙන කොට තව advantage එක ගත්ත කෙනා තව point එකක් ගන්ඩ ඕනෙ game එක දිනන්ඩ. 2) Game 6ක් set එකකට සමානයි , games දෙකක පරතරයක් තියාගෙන දිනන්ඩ ඕනෙ (6-4, 6-3,6-2..etc) ඒත් 6-5 ක් විදිහට බෑ, එතකොට extra game එකක් දිනන්ඩ වෙනවා 7-5 ක් වගේ. 6-6 ආවොත් tie breaker එකක් ප්ලේ [URL='http://කරනවා.tie']කරනවා. tie[/URL] break එකේදිත් points 2ක ගැප් එකක් තියෙන්ඩ ඕනෙ. ( මතක විදිහට tie breaker එක පොයින්ට්ස් 7ට ඉස්සෙල්ලා ගැප් එක දෙකක් තියාගෙන යන කෙනා දිනනවා Ex:- 7-5 ,8-6, 9-7 etc) මේ මැච් එකේ දෙවෙනි set එකේ ඔය tie breaker එකක් ප්ලේ කරලා තියෙන්නෙ ඒ කියන්නෙ 6-6 තිබිලා Alcaraz tie breaker එක 8-6 ක් විදිහට දිනලා . tiebreaker එකක් ප්ලේ කරාද කියලා හොයන්ඩ පුලුවන් set එක gap එක 1කින් දිනලා තියෙනවානම් scoreboard එකේ. 3) Grand slam tournaments වලදි men's single නම් set 3ක් දිනන කෙනා match එක දිනනවා . Women ඒවගෙ 2යි මන් හිතන්නෙ . [MEDIA=youtube]GkuDViOUcG8[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom