Wimbledon

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,790
    22,044
    113
    Kaer Morhen
    thewitcher.com
    me score card eka kiyawanne khmd? mama nn melo deyak danne na..

    Spain
    1C. Alcaraz Garfia178636
    Serbia
    2N. Djokovic666164
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    me score card eka kiyawanne khmd? mama nn melo deyak danne na..

    Spain
    1C. Alcaraz Garfia178636
    Serbia
    2N. Djokovic666164
    Points->Games->Sets ->Match
    1)
    Points 4ක් එක game එකකට සමානයි. Points 1,2,3,4 කියලා නෙවේ මාර්ක් කරන්නෙ 0,15,30,40 කියලා. 0 ට කියන්නෙ love කියලා. දෙන්නම 40:40 ආවොත් එක්කෙනෙක් game එක දිනන්ඩ තව පොයින්ට් දෙකක් ඕනෙ, ඒ කියන්නෙ 40 advantage කියලා තියෙන කොට තව advantage එක ගත්ත කෙනා තව point එකක් ගන්ඩ ඕනෙ game එක දිනන්ඩ.
    2)
    Game 6ක් set එකකට සමානයි , games දෙකක පරතරයක් තියාගෙන දිනන්ඩ ඕනෙ (6-4, 6-3,6-2..etc) ඒත් 6-5 ක් විදිහට බෑ, එතකොට extra game එකක් දිනන්ඩ වෙනවා 7-5 ක් වගේ.
    6-6 ආවොත් tie breaker එකක් ප්ලේ කරනවා. tie break එකේදිත් points 2ක ගැප් එකක් තියෙන්ඩ ඕනෙ. ( මතක විදිහට tie breaker එක පොයින්ට්ස් 7ට ඉස්සෙල්ලා ගැප් එක දෙකක් තියාගෙන යන කෙනා දිනනවා Ex:- 7-5 ,8-6, 9-7 etc)
    මේ මැච් එකේ දෙවෙනි set එකේ ඔය tie breaker එකක් ප්ලේ කරලා තියෙන්නෙ ඒ කියන්නෙ 6-6 තිබිලා Alcaraz tie breaker එක 8-6 ක් විදිහට දිනලා . tiebreaker එකක් ප්ලේ කරාද කියලා හොයන්ඩ පුලුවන් set එක gap එක 1කින් දිනලා තියෙනවානම් scoreboard එකේ.
    3)
    Grand slam tournaments වලදි men's single නම් set 3ක් දිනන කෙනා match එක දිනනවා . Women ඒවගෙ 2යි මන් හිතන්නෙ .

    Last edited:

    Thanks boss theruna!