Win 10 සහ win 7 දෙකම install කර තබා ගත් හැකිද?

wtsamantha

Well-known member
  • Feb 5, 2012
    554
    524
    93
    යාලු,
    Win 10 සහ win 7 දෙකම install කර තබා ගත් හැකිද?
    මේ දෙකම ඕන වෙනව වැඩ වලට..

    Win 10 - original
    Win 7 නම් crack මචං ල......
     

    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    if your pc is compatible with win 7 and 10 YES you can. if not and compatible with win 10 only, you can use wmware for win 7 ,,, works like a charm ,,,,
     
    • Like
    Reactions: wtsamantha