Windows 10 Use Home/Pro දෙකෙන් මොකද්ද හොඳ සාමන්යෙන් එදිනෙද වැඩ වලට පාවිච්චියට ?
Ebay එකෙන් License Key ගත්ත අය ඉන්නවද ?
5$-8$ වගේ තියනවා keys .ඒවා ෂුවර්ද ?
එකක් අරන් ඇක්ටිව් කරොත් ආයේ දවසක ෆෝමැට් කරලා වින්ඩෝස් දැම්මොත් ඒ key එකම පාවිච්චි කරන්න පුලුවන්ද ? (එකම PC එකේ )
Win 10 වල Data Usage වැඩි කියලා අහල තියෙනවා (Update එහෙම නිසා )... ඒක ඇත්තද
ප්‍රශ්න ගොඩක්.පුළුවන් ය උදව් කරන්න
දන්නේ නැත්තන් බම්ප් එකක්වත් දාගෙනම යන්න