P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
uba services wala mona hari disable karaa neda :P windows update wage ekak :rolleyes: nathnm background intelligent wage ekak eeka enable karala blanna

:rolleyes: ඒක enable බන්
attachment.php
 
Attachments

  • yh.JPG
    yh.JPG
    42.1 KB · Views: 34

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මටත් එක පාරක් මොකකට හරි දාගන්න අවශ්‍යවෙලා උන් ඔන්ලයින් ගන්න බැලුවට සෑහෙන වෙලාවක් ගත්තා. බැරිම තැන ඔය .NET අප්ඩේට් එක මැනුවල් අරන් ඉන්ස්ටෝල් කළා වැඩේ ඉවරයි :)
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මටත් එක පාරක් මොකකට හරි දාගන්න අවශ්‍යවෙලා උන් ඔන්ලයින් ගන්න බැලුවට සෑහෙන වෙලාවක් ගත්තා. බැරිම තැන ඔය .NET අප්ඩේට් එක මැනුවල් අරන් ඉන්ස්ටෝල් කළා වැඩේ ඉවරයි :)

    මැනුවල් ගත්තා. ඒකත් ඉන්ස්ටෝල් වෙන්නෙ නෑ.:sorry:
     
    ^Chamith^BE_ONE

    Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    මේක ඉන්ස්ටෝල් කරන්න කියලා එනවා. ඒත් ඉන්ස්ටෝල් වෙන්නෙ නෑ.

    මේක වෙන්නෙ ඊයෙ ඉදං .
    මං ඊයෙ පරණ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කලා . ඒ වෙලාවෙං පස්සෙ මැෂින් එක ඔන් කරන හැම වෙලේම මේක එනවා.:baffled:

    attachment.php

    ඕක එන්නේ සාමාන්යෙන් CRACK VERSION WIN UPDATE වලට .. ලයිසන් WIN එකක් අරන් දාගන්න .. ඒක තමයි විසදුම ..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    oka wenne windows system files wala access, modify permission monawahari wela lock unama.. ewa replace karanna bariwenawa ethakota win installer ekata..
    ewagema thamai registry eka corrupt unamath reg ekata write karanna bariwenawa..

    best solution: installing a fresh copy of windows

    you can try uninstalling all of the .net versions. then use ccleaner to clean the registry..
    then install them again
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    මේක ඉන්ස්ටෝල් කරන්න කියලා එනවා. ඒත් ඉන්ස්ටෝල් වෙන්නෙ නෑ.

    මේක වෙන්නෙ ඊයෙ ඉදං .
    මං ඊයෙ පරණ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කලා . ඒ වෙලාවෙං පස්සෙ මැෂින් එක ඔන් කරන හැම වෙලේම මේක එනවා.:baffled:

    attachment.php

    kalabala wenna epa.. me widiha use karanna.. 100% weda karanwa.. offline instalation method eka..

    therenne nettam ahapan wistara kiya dennam linkuwa
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    kalabala wenna epa.. me widiha use karanna.. 100% weda karanwa.. offline instalation method eka..

    therenne nettam ahapan wistara kiya dennam linkuwa

    මම ලඟ තියෙන්නෙ පරණ Win10 ඕඑස් එකක් 2019 ජනවාරි වෙනකොට තිබ්බ එක .
    මැෂින් එකේ තියෙන්නෙ ලේටස්ම (අලුත්ම) එක.
    ඉතිං ඕක කරන්න පුලුවන්ද?

    පෙන් එකෙං බූට් කලේ මං මැෂින් එකට.