Win 7 Install..

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,594
    507
    113
    Here on earth..
    Mata lap ekakata Win 7 daganna ona pen eken. Mage desktop eke xp sp2 dala tiyenne. mama net eken 'Windows 7 USB DVD Download Tool' eka dl kara. 'Microsoft .NET Framework v2' ekai, 'Microsoft Image Mastering API v2' ekai install karala thamai eaka install kare. eath den eken Win 7 ISO file eka select karama 'The selected file is not a valid ISO file. Please select a valid ISO file and try again' kiyala msg ekak enawane.

    Mata meakata visadumak denawada danna kenek?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Boot කරන්න ඕනේ නෑ, Windows XP තියෙනවා නම් ,ISO File එකේ තියෙන setup.exe file එක run කරන්න ඊට පස්සේ Install කරගෙන යන්න Normal විදියට.
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,594
    507
    113
    Here on earth..
    Boot කරන්න ඕනේ නෑ, Windows XP තියෙනවා නම් ,ISO File එකේ තියෙන setup.exe file එක run කරන්න ඊට පස්සේ Install කරගෙන යන්න Normal විදියට.

    Desktop eke thami xp tiyenne. Lap eke kalin 7 tibune. den on wenne system eka. eake dvd rom ekath weda nehe. eakai pen eken danna beluwe saho
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    CmD administrator විදිහට open කරලා මේ code ටික ගහන්න පිලිවලට

    Diskpart
    List disk
    Select disk 1 (1 = pen drive)
    Clean
    Create partition primary
    active
    format fs=ntfs quick
    assign

    පස්සේ iso එක extract කරලා දාන්න පෙන් එකට..
    ;)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    ඕක මැනුවල් කරන්න. මෙහෙමයි

    1. මුලින්ම flash drive එක format කරගන්න
    2.ඊලගට command prompt එකට යන්න. Run(Windows key+R) > type - "cmd"
    3.ඊලගට system32 directory එකට path එකෙන් එන්න. Command - "path C:\windows\system32"
    4.type - "diskpart"
    5.User control box එක open උනොත් yes කරන්න. දැන් තව command prompt එකක් open වෙයි
    6.type "list disk" දැන් flash drive එකේ disk number එක හොයාගන්න. size එකෙන් හොයාගන්න පුලුවන්
    7.ඒ disk එක select කරගන්න. type - "select disk <your disk number>"
    (ex "select disk 1")
    8.Disk <your disk number> is now the selected disk ලෙස පෙන්වයි
    9.type - "clean"
    10.Diskpart succeeded in cleaning the disk ලෙස පෙන්වයි
    11.type - "crate partition primary"
    12.diskpart succeeded in creating the specified partition ලෙස පෙන්වයි
    13.type - "partition 1"
    14.partition 1 is now selected partition ලෙස පෙන්වයි.
    15.type - "Active"
    16.Diskpart marked the current partition as active ලෙස පෙන්වයි.
    17.type - "format fs=ntfs" for quick result type - "format fs=ntfs quick"
    18.After few seconds, Diskpart successfully formatted the volume ලෙස පෙන්වයි
    19.type - "Assign"
    20.Diskpart successfully assigned the drive letter or mount point ලෙස පෙන්වයි.
    21.type - "Exit"
    22.ඊට පස්සෙ පෙන් එකට නෝමල් විදියට වින්ඩෝස් කොපි කරගන්න.
     
    Last edited:

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83


    meka balapan lesie
    11.gif
    math ada damma.. wadi wada na.