Win 10 October Update ISO

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Screen-Shot-2018-10-20-at-7-03-01-pm.png

    Machan thama Win 10 eke October update eka site eke pennanne nane?

    Ubala kohomada update kale?

    Mata Mac ekata Windows Go widiyata portable SSD ekata install karanna ISO ekak thama Dl karanna ona. Normal Windows computer eken DL karana eka me wadeta support ne. :(
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකෙ එක එක ගැටලු තියෙනව. ඒක නිසා අයින් කරල තියෙන්නෙ. ඒව ‍ෆික්ස් කරල දායි ලබන සතිය වෙනකොට වගේ සමහරිවිට
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ඔය අලුත් අප්ඩේට් ආවම ආපු ගමන් දාන්න යන්න එපා බන්. අඩුම මාසයක් යනකන්වත් ඉඳපන් තියෙන අවුල් ටික හදනකන්. සමහර වෙලාවට පරණ ඩ්‍රයිවර්ස් පවා වැඩ නැතුව යනවා.
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    ඔය අලුත් අප්ඩේට් ආවම ආපු ගමන් දාන්න යන්න එපා බන්. අඩුම මාසයක් යනකන්වත් ඉඳපන් තියෙන අවුල් ටික හදනකන්. සමහර වෙලාවට පරණ ඩ්‍රයිවර්ස් පවා වැඩ නැතුව යනවා.

    Mage denata tiyana eketh awulak tiyanawa ban blootooth drivers wala.

    Mama use karanne Win Go on Macbook. :(
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    ඒකෙ එක එක ගැටලු තියෙනව. ඒක නිසා අයින් කරල තියෙන්නෙ. ඒව ‍ෆික්ස් කරල දායි ලබන සතිය වෙනකොට වගේ සමහරිවිට

    Ewa fix karala re-release kala kiyala aranchi una, ekai beluwa.

    Anyway Thanks Bro.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    Mage denata tiyana eketh awulak tiyanawa ban blootooth drivers wala.

    Mama use karanne Win Go on Macbook. :(

    ඩ්‍රයිවර් එක සපෝර්ට් කරන වින්ඩෝස් build එක ඇති සයිට් එකේ ඒක බලලා දාපන් :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ewa fix karala re-release kala kiyala aranchi una, ekai beluwa.

    Anyway Thanks Bro.

    නැහැ ඒ ඩිලීට් වෙන එක විතරයි ‍ෆික්ස් කළේ. තව අවුල් වගයක් මේ ළඟදි ආව. ඒව දැන් ‍හදනව ඇති. සමහරවිට ලබන සතියෙ වගේ Insider වර්ෂන් එකක් එයි. ඒකෙ කියන්න පුළුවන් වෙයි සමහරවිට. 16 වෙනිද ආපු එකෙත් අවුල් තියෙනව කියල දාල තිබුණ.
     
    Last edited:

    SubZer0

    Junior member
  • Aug 1, 2012
    34
    11
    8
    File deletion issue එක නිසා pull back කල. Known folders relocate කරල nattam අවුලක් නැ updatr කලට. Onanam Tech Bench eken download karanna puluwan.