win 7 installation does not wok

Nov 4, 2007
464
46
0
44
Warakapola
මම windows 7 starter SEA තිබුණ singer x series - M1110 ලැප්ටොප් එකකට windows 7 ultimate දැම්මා. ඒක දැම්මේ බූටබල් පෙන් ඩ්‍රයිව් එකකින්. පලවෙනි පාර රීස්ටාට් වෙනකොට මම පෙන් ඩ්‍රයිව් එක අයින් කලා, නැත්නම් ආයෙත් පෙන් එකෙන්ම බූට් වෙන නිසා. ඒත් වින්ඩෝස් නෝමල් ඉන්ස්ටෝල් උනා. ඒ උණාට ඊලග පාර රීස්ටාට් වෙනකොට හාඩ්ඩිස්ක් එකෙන් බූට් වෙන්නේ නෑ. කළු පාට ස්ක්‍රීන් එකේ කර්සර් එක බ්ලින්ක් වෙවී තියෙනවා. කාට හරි අයිඩියා එකක් තියෙනවනම් කියන්න මෙහෙම වෙන්න හේතුව.

සුභ දවසක්...
 
Last edited:

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
පෙන් එක අයින් කරලා අයෙමත් ගහන්න. ෆුල් ඉන්ස්ටෝල් එක වෙනකම් පෙන් එක ගහල තියන්න ඕන.
එහෙම නැත්තම් cmos settings හදන්න first boot device එක bootable pen එකක් කියලා. එතකොට පෙන් එක අයින් කරන්න ඕන නෑ. ඔටෝ ඉන්ස්ටෝල් වෙයි.
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පලවෙනි පාර රීස්ටාර්ට් වෙද්දි පෙන් එක අයින් කරන්න එපා
    රීස්ටාර්ට් වෙද්දි බයෝස් වලට ගිහින් බූටබල් ඩිවයිස් එක මාරු කරන්න හාඩ් එකට
    ඒක සේව් කරලා එක්සිට් උනාම නෝර්මල් හාඩ් එකෙන් බූට් වෙයි
    පෙන් එක ඉවර වෙනකල් ප්ලග් කරලා තියන්න
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    බූටබල් ඩිවයිස් එක මාරු කරලා දුන්නා. හරියන්නේ නෑ. ඒත් බූට් වෙන්නේ පෙන් එකෙන්මයි.
     
    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    බූටබල් ඩිවයිස් එක මාරු කරලා දුන්නා. හරියන්නේ නෑ. ඒත් බූට් වෙන්නේ පෙන් එකෙන්මයි.
    F12 ගහලා පෙන් එක බූටබල් ඩිවයිස් එක විදිහට තෝරන්න.බයොස් වල first bootable device එකට හාර්ඩ් එක තියන්න.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බූටබල් ඩිවයිස් එක මාරු කරලා දුන්නා. හරියන්නේ නෑ. ඒත් බූට් වෙන්නේ පෙන් එකෙන්මයි.

    boot venne nahane kelinma? press any key kiyala msg ekak enne nadda?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මම windows 7 starter SEA තිබුණ singer x series - M1110 ලැප්ටොප් එකකට windows 7 ultimate දැම්මා. ඒක දැම්මේ බූටබල් පෙන් ඩ්‍රයිව් එකකින්. පලවෙනි පාර රීස්ටාට් වෙනකොට මම පෙන් ඩ්‍රයිව් එක අයින් කලා, නැත්නම් ආයෙත් පෙන් එකෙන්ම බූට් වෙන නිසා. ඒත් වින්ඩෝස් නෝමල් ඉන්ස්ටෝල් උනා. ඒ උණාට ඊලග පාර රීස්ටාට් වෙනකොට හාඩ්ඩිස්ක් එකෙන් බූට් වෙන්නේ නෑ. කළු පාට ස්ක්‍රීන් එකේ කර්සර් එක බ්ලින්ක් වෙවී තියෙනවා. කාට හරි අයිඩියා එකක් තියෙනවනම් කියන්න මෙහෙම වෙන්න හේතුව.

    සුභ දවසක්...

    sana mata therena vidiyatanam instal wela iwara wenna issarawela pen eka galawala.mama kola patin dala thiyenne eka.first restart eken iwara wenne na mata mathaka vidiyata thawa 2-3k withara restart wenawa.
    hard ekata copy karala boot karanna.mamanam e vidiyata kale.:)
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    ඔක්කොටම ගොඩක් ස්තූතියි.
    පෙන් එක කලින් ගලවපු එක තමා ප්‍රශ්නේ.

    ඔක්කොටම සුභ දවසක්:cool::cool::cool: