win 8.1 metro apps

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

MS Windows Runtime via C# කියල පොතක් තිබ්බ..
මං කියෙව්වෙ ඒක.. පුළුවන්නම් හොයාගනිං..
මෑතකදි මාත් එකෙක්ට දෙන්න ලින්ක් එක හෙව්ව.. බාගන්න තැනක් හම්බවුන්නෑ..
ටොරන්ට් පැත්තෙ රවුමක් ගහල බලපං. අනිවා ඇති.. පට්ට පොත. C# වලිං තියෙන්නෙ...
සුපිරියටම විස්තර කරල තියෙනව..

මයික්‍රොසොෆ්ට් ප්‍රෙස් එකෙන් ගහල තියෙන්නෙ.