win 8 Drivers help

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    machan mage thiyenneth ASUS motherboard ekak..Asus site ekewath mage motherboard ekata drivers na win 8 walata..eth 3DP eken winadi 5n okkoma drivers hoyala dunna..dan machine eka baba wage wada kisima awlak nathuwa..uba meken dena drivers install karala baluwada..?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,028
    11,975
    113
    Ohio, USA
    ඩ්‍රයිවර් බූස්ටර් ප්‍රෝ එකෙන් පුලුවන් හොයාගන්නට
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"

    Windows 8.1 Windows Update එකේ ඇති මචො ඔය කියන Updates ඩේටා ටිකක් කැපුනට කමක් නැ, Automatic Update දාන්න, Geniune OS එකක් නෙමෙයි නම්, හොද Loder එකක් දාගගත්තානම් Windows Update වැඩ කරනවා, :)
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo

    Windows 8.1 Windows Update එකේ ඇති මචො ඔය කියන Updates ඩේටා ටිකක් කැපුනට කමක් නැ, Automatic Update දාන්න, Geniune OS එකක් නෙමෙයි නම්, හොද Loder එකක් දාගගත්තානම් Windows Update වැඩ කරනවා, :)

    a update aken,ama drivers 1kma download wenawada saho.