Win a Nokia Phone - Softlogic

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    තෑන්ක්ස් යාලු...



    ඇයි අම්බානට ලෙඩ දෙන ,පැය 2ක් බැට්‍රිය හිටින , 32kbps අදිවේගී අන්තරජාල පහසුකම් තියෙන w200i (සුපිරි එඩිශන්) එකක් තියෙන කෙනෙක්ටත් එලනේ.. :)

    තෑන්ක්ස් යාලු කමෙන්ට් එකට:yes: :)
    ape phone wala nam ehema kes ekak ne
    2 hours walin බැටරි bahinne ne:eek:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ape phone wala nam ehema kes ekak ne
    2 hours walin බැටරි bahinne ne:eek:

    හේ හේ.. :)

    එක ස්පෙශල් එඩිශන් එකක්..
    මගේ ග්‍ර්ල්ෆ්‍රෙන්ඩ් සින්ගපූර් ගිහින් එද්දි හන්දියෙ කඩෙන් අරන් ආපු එකක්.. :D
    තව බැට්‍රියකුත් දැම්මා 200$ දිලා...කොර නේද.. :D