win server 2003 help

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    hello

    ape office eke server ekata windows 2003 enterprise install karala thiyenne
    meke hard wala folders kihipayak network eke user account walata domain eka haraha share karala thiyeanwa Z: drive eka widiyata itin mekata lagadi idala autorun.inf godak wage awilla dos file wagayak ekka eka share karala thiyena folders walata spreed wela gihin maha enayak wela thiyenne spread wenawa network eke anith user computers walatath recepction eke pc walatath attack karala autorun kiyala local hard wala pennanawa double click karahama wenawa window akak open wenna accounts department eka witharai denata berila inne

    meka server eken ain karaganna berida windows reinstall nokara

    can anyone help me?
    thanks a lot,
    firefive
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,045
    113
    invoke db "Injected Memory"
    Sorry මචෝ, මම එක පාරක් Reply කලා ඒක Post වෙලා නැ.

    මචෝ, ඕක Common ප්‍රශ්නයක්, Network Share එකක, Public Write permission දීලා තිබ්බම ඕනම කෙනෙක්ට ඒවට Files දාන්න පුලුවන්.

    ඉතින් ඔයා කියන ඔය Network Worm එකත් ඒවගේ Network Share වලට රින්ගනවා.

    1. මචෝ, Shared Drives වලට Autorun off කරන්න,
    2. kaspersky Workstation edition එක Install කරන්න Server එකට, මේක Crack කරපුවා හොයන්න එපා, Trial එකක් දාගන්න.
    3. Server එකේ එක්කම, Infect වෙලා තියෙන හැම PC එකකම එකපාර Antivirus Program එකක් Run කරන්න, මම කැමති නම් Kaspersky.
    4. එකින් එක PC Clean උනා කියලා දැනගත්තම විතරක් Network එකට දාන්න,
    5. Server එක Format කරන්න යනවා නම් 100% කරන්න පුලුවන් කියන විශ්වාශයක් තියෙන්වා නම් විතරක් කරන්න මචෝ, Server එකක් Format කරනවා නම් හොදයි. පට්ට Speed වෙයි Network එකේ හැම වැඩක්ම, ඒත්, වැරදුනොත් බැනුම් තමයි, වෙන එකක් ගේන්න වෙයි ආයෙ හදාගන්න
     
    Last edited:
    • Like
    Reactions: Fire Five

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    අෆ්ෆා!! ඔය රෙද්ද මටත් උනා!! මම නම් ෆොමැට් කරා!! එනිවේ බම්ප්!! :)
     
    • Like
    Reactions: Fire Five

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොඳ වයිරස් ක්ලිනර් එකක් දාලා සර්වර් එක ක්ලින් කරන්න වෙයි..
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    හොඳ වයිරස් ක්ලිනර් එකක් දාලා සර්වර් එක ක්ලින් කරන්න වෙයි..
    kaspersky 2013 ekak thiyenawa aka support karanna na serv 2003 akka
    dual boot karala xp walata dalat baluwa a hariyannat na aka ain wanna na
    re create wenawa dos file autorun aka

    monada karanna
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kaspersky 2013 ekak thiyenawa aka support karanna na serv 2003 akka
    dual boot karala xp walata dalat baluwa a hariyannat na aka ain wanna na
    re create wenawa dos file autorun aka

    monada karanna
    mcafee enterprise වගේ සර්වර් වයිරස් ගාඩ් එකකින් තමයි ඕක කලින් කරන්න වෙන්නේ
     
    • Like
    Reactions: Fire Five

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    mcafee enterprise වගේ සර්වර් වයිරස් ගාඩ් එකකින් තමයි ඕක කලින් කරන්න වෙන්නේ
    maka machan network aka anit user computers walatath gihin akapara ewaginuth ain karaganna barida eken eka format karanna giyot 30+ pc tiyanawa ban sansare apalayak wei ban aka
    2.gif
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    අප්පා ඕක අපේ ඔෆිස් එකෙත් උනා තව .EML ෆයිල් එකකුත් එක්කම. Kasperskey,mcafee දැම්මා එකකින්වත් හරි ගියේ නෑ. පස්සේ ෆොර්මැට් කරා. දැන් Eset දාල තියෙන්නේ. ඒක පට්ට :yes:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අප්පා ඕක අපේ ඔෆිස් එකෙත් උනා තව .EML ෆයිල් එකකුත් එක්කම. Kasperskey,mcafee දැම්මා එකකින්වත් හරි ගියේ නෑ. පස්සේ ෆොර්මැට් කරා. දැන් Eset දාල තියෙන්නේ. ඒක පට්ට :yes:
    pc akak dekak nam kamak na
    night gahanna wai wage apita :angry: :angry::angry::angry::angry::angry:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    Sorry මචෝ, මම එක පාරක් Reply කලා ඒක Post වෙලා නැ.

    මචෝ, ඕක Common ප්‍රශ්නයක්, Network Share එකක, Public Write permission දීලා තිබ්බම ඕනම කෙනෙක්ට ඒවට Files දාන්න පුලුවන්.

    ඉතින් ඔයා කියන ඔය Network Worm එකත් ඒවගේ Network Share වලට රින්ගනවා.

    1. මචෝ, Shared Drives වලට Autorun off කරන්න,
    2. kaspersky Workstation edition එක Install කරන්න Server එකට, මේක Crack කරපුවා හොයන්න එපා, Trial එකක් දාගන්න.
    3. Server එකේ එක්කම, Infect වෙලා තියෙන හැම PC එකකම එකපාර Antivirus Program එකක් Run කරන්න, මම කැමති නම් Kaspersky.
    4. එකින් එක PC Clean උනා කියලා දැනගත්තම විතරක් Network එකට දාන්න,
    5. Server එක Format කරන්න යනවා නම් 100% කරන්න පුලුවන් කියන විශ්වාශයක් තියෙන්වා නම් විතරක් කරන්න මචෝ, Server එකක් Format කරනවා නම් හොදයි. පට්ට Speed වෙයි Network එකේ හැම වැඩක්ම, ඒත්, වැරදුනොත් බැනුම් තමයි, වෙන එකක් ගේන්න වෙයි ආයෙ හදාගන්න
    ane manda kohoma awillada kiyala maka wasangatayak wage
    banum ahanna nam itin ape lokko owa danna na achchara
    habai anit ungen nam kandoskiriyawa apa wenawa aka nisa backup ganna wanawa server aka awurudu ganakin format karala nalu ma para awilla tiyana aka yannema na ban aye aye matu wela attack karanawa
    autorun disable karalat ban tiyenne :nerd::nerd: balamu karala
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ane manda kohoma awillada kiyala maka wasangatayak wage
    banum ahanna nam itin ape lokko owa danna na achchara
    habai anit ungen nam kandoskiriyawa apa wenawa aka nisa backup ganna wanawa server aka awurudu ganakin format karala nalu ma para awilla tiyana aka yannema na ban aye aye matu wela attack karanawa
    autorun disable karalat ban tiyenne :nerd::nerd: balamu karala
    windows වල විතරක් වැඩ කරන software නැත්තං ලිනක්ස් වලට මාරු වෙන එක හොඳයි. ඔය වගේ ලෙඩ නං එන්නේ නෑ.