--|| Win XP ජෙනුයින් වලින් නිදහස් වීම ||--

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    mama XP walin midila iwarai macho .. dan Win7 .. :) .. awlak na thread ekata onna mama gaane rep 3+
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ගොඩක් ස්තූතියි මිත්‍රයා :):)
    ඇත්තටම ප්‍රයෝජනවත් වෙයි මේක එක්ස්පී යූස් කරන අයට
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    mama XP walin midila iwarai macho .. dan Win7 .. :) .. awlak na thread ekata onna mama gaane rep 3+

    Thanks

    අපිට ඉතිං තාමත් XP තමයි.... 7 වලට එන්න තරම් අපේ පරිඝනක වල Requirements මදි මචං...
     
    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    ochchara wada widinna one neh oka, makanna, punchi software ekak tiyanwa, kattiyata puluwani nam softpeadia ekata gihin typ karalabanna, wga remover kiyala athakota anwa
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ochchara wada widinna one neh oka, makanna, punchi software ekak tiyanwa, kattiyata puluwani nam softpeadia ekata gihin typ karalabanna, wga remover kiyala athakota anwa

    මම දන්නවා...... කාටද කියන්න පුළුවන් ඒක හරියටම හරි.... ඒ වගේම ඒකෙන් virus බලපෑම් වෙන්නෙ නෑ කියලා....

    මොකද ඒ මෘදුකාංගය වගේ මෘදුකාංග දහස් ගනනක් අන්තර්ජාලයේ තියනවා....... කොහොමද අපි ඒකෙන් හරි එක හොයාගන්නෙ කියන ප්‍රශ්නයකුත් තියනවානේ...

    අනික ඒවා recommend කරන්න කෙනෙක් ඉන්නවද..? ( මේවා සේරම හොර වැඩ හින්දා recommend කරන විශ්වාස කරන්න පුළුවන්ද...? එහෙම කරනවානම් අපිට කේත සටහන දෙන්න ඕන නේ...... තව මොන මෘදුකාංගය හරහාද මේක හැදුවෙ කියන එන... )

    කැමති කෙනෙක්ට මේ විදිහට කරන්න පුළුවන්..... නැත්නම් ඒ මෘදුකාංගය හරහා කරන්නත් පුළුවන්...... කිසිම බලපෑමක් නෑ................
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo

    mama oka 4-5 parak use karala tiyenawa. Virus problem ekak naa. 100% working and no problems