thanks a lot !!!
Thanks Machan..!!!!

mama XP walin midila iwarai macho .. dan Win7 .... awlak na thread ekata onna mama gaane rep 3+
ගොඩක් ස්තූතියි මිත්රයා![]()
ඇත්තටම ප්රයෝජනවත් වෙයි මේක එක්ස්පී යූස් කරන අයට
ochchara wada widinna one neh oka, makanna, punchi software ekak tiyanwa, kattiyata puluwani nam softpeadia ekata gihin typ karalabanna, wga remover kiyala athakota anwa







මම දන්නවා...... කාටද කියන්න පුළුවන් ඒක හරියටම හරි.... ඒ වගේම ඒකෙන් virus බලපෑම් වෙන්නෙ නෑ කියලා....
මොකද ඒ මෘදුකාංගය වගේ මෘදුකාංග දහස් ගනනක් අන්තර්ජාලයේ තියනවා....... කොහොමද අපි ඒකෙන් හරි එක හොයාගන්නෙ කියන ප්රශ්නයකුත් තියනවානේ...
අනික ඒවා recommend කරන්න කෙනෙක් ඉන්නවද..? ( මේවා සේරම හොර වැඩ හින්දා recommend කරන විශ්වාස කරන්න පුළුවන්ද...? එහෙම කරනවානම් අපිට කේත සටහන දෙන්න ඕන නේ...... තව මොන මෘදුකාංගය හරහාද මේක හැදුවෙ කියන එන... )
කැමති කෙනෙක්ට මේ විදිහට කරන්න පුළුවන්..... නැත්නම් ඒ මෘදුකාංගය හරහා කරන්නත් පුළුවන්...... කිසිම බලපෑමක් නෑ................
mama oka 4-5 parak use karala tiyenawa. Virus problem ekak naa. 100% working and no problems