win10.... help

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මචො...

    මම වින්ඩොස්10 ඉන්ස්ටොල් කරන දාලා ගමනක් ගියා. යද්දි 20%ක් සම්පුර්න වෙලා තිබුනෙ.
    අපහු එනකොට කොම්පුටරෙ off වෙලා.

    නැවත කොම්පුටරෙ on කලාම windows 7 වලින් boot වෙන්නෙ.

    නෙට් එකට කනෙක්ට් උනාම auto data ඩවුන්ලොඩ් වෙනවා. මොනවා ඩවුන්ලොඩ් වෙනවද කියලා දන්නෙත් නැ.

    screen එකෙ වින්ඩොස්10 update මෙනුව පෙන්වන්නෙත් නැ. දෙපාරක් විතර shut down කරත් හරියනෙ නැ. නෙට් කනෙක්ට් කරපු ගමන් download වෙන්න ගන්නවා.

    ආපහු වින්ඩොස් 10 icon එක ඩබල් ක්ලික් කරත් වැඩක් නැ. error එකක් එනවා something happend කියලා.

    **********************

    මෙ ප්‍රශ්න දෙකට උත්තර දෙනවද?

    1. ඩෙටා auto download වෙන එක නවත්වන්නෙ කොහොමද?


    2. දැන් කොහොමද වින්ඩොස්10 ඉන්ස්ටොල් කරන්නෙ
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,333
    113
    mamath oka dagaththa ban..podipodi issue tinawa wage...tikka kal yanakota hari yai...any way oya case akanam danne ne..