win7 help

cool-sl

Member
Oct 5, 2011
15
1
0
yaluwane man net eken win7 download kara gaththa, meka dan cd ekakata gahana widiha danna kenek kiyala denna.
mama ekak cd ekakata write kara eth auto run wenne ne :(
meka write karana vishesa kramayak thiyenawada?
 

KandyFellow

Member
Jun 4, 2011
292
41
0
ඔයා බාලා තියෙන්නෙ ISO ෆයිල් එකක් වෙන්න ඔන ,එහෙනන් වැඩි කතා ඔන නැ,ඔයාට ඔක දැන් ඉන්න තත්වේ හැටියට බර්න් කරගන්න ලෙසිම ක්‍රමය මෙක භාවිතා කරන්න -> http://www.mediafire.com/?s4try24bcw4rtms