Win_7_Customizing

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:shocked: අම්මෝ... :cool: එළ මචන්, මම ඔක්කොම ම කියෙව්වෙ නෑ ටිකක් කියෙව්ව. :yes: සිරා, :sorry: උඹ ගොඩක් මහන්සි වෙලා හදල තියෙන පෝස්ට් එකක්. :) සබ්ස්ක්‍රයිබ් කරල නිවාඩුව කියවන්නම් මචෝ. :no: රෙප් දෙන්න බෑ ලු, :rofl: එදා අර වැද්දෙකුයි හෙල බස්සෙකුයි ඇවිත් විකාර නටපු ත්‍රේඩ් එකේදි රෙප් + දුන්න. :D ආයෙ පුළුවන් වෙලාවක රෙප් දෙන්නම්. :cool: ත්‍රේඩ් රේටඩ්, 5 අවුට් ඔෆ් 5.
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars

pattttttttttttttttttaaaaaa

සිරා වැඩක් මචෝ........
ස්තූතියි......
Thanx Guys
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
කියවලා කමෙන්ට් එකක් දාන්නං මචං
කියවලා කමෙන්ට් එකක් දාන්නං මචං
කියවලා කමෙන්ට් එකක් දාන්නං මචං
කියවලා කමෙන්ට් එකක් දාන්නං මචං
කියවලා කමෙන්ට් එකක් දාන්නං මචං
කියවලා කමෙන්ට් එකක් දාන්නං මචං
කියවලා කමෙන්ට් එකක් දාන්නං මචං
කියවලා කමෙන්ට් එකක් දාන්නං මචං
කියවලා කමෙන්ට් එකක් දාන්නං මචං

:P:P
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
කියවලා කමෙන්ට් එකක් දාන්නං මචං
කියවලා කමෙන්ට් එකක් දාන්නං මචං
කියවලා කමෙන්ට් එකක් දාන්නං මචං
කියවලා කමෙන්ට් එකක් දාන්නං මචං
කියවලා කමෙන්ට් එකක් දාන්නං මචං
කියවලා කමෙන්ට් එකක් දාන්නං මචං
කියවලා කමෙන්ට් එකක් දාන්නං මචං
කියවලා කමෙන්ට් එකක් දාන්නං මචං
කියවලා කමෙන්ට් එකක් දාන්නං මචං

:P:P

එලස්...
 
deemanthax

Member
Feb 13, 2010
1,717
49
0
Sri Lanka
kkkkkkr.jpg
kkkkkkr.jpg

Uploaded with ImageShack.us
machan save weddi mehema error 1k enawa ai me???:(:(