winadi 4 kata lokee supirima salli karaya

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    "පේපෑල් සමාගමට සිදුවූ අත්වැරදීමක් නිසා මහජන සම්බන්ධතා නිලධාරියෙක් වන ක්‍රිස් රෙනෝල්ඩ්ස් නැමැත්තාගේ පේපෑල් ගිණුමට $92,233,720,368,547,800 තරමේ මුදලක් බැරවී ඇති බවට පුවතක් විදෙස් මාධ්‍ය වල අවදානයට යොමුව තිබෙනවා.

    “ක්‍රිස්” පැරණි මෝටර් රථ කොටස් අන්තර්ජාලය හරහා අලෙවි කරනා අතර සිය පේපෑල් ගිණුමෙන් මසකට සිදුකරන්නේ £60-£70 තරමේ කුඩා ගනුදෙනු ප්‍රමාණයකි.
    නමුත් පසුගියදා ඔහු සිය ගිණුම් පිලිබදව විස්තර ඊමේල් මගින් පරික්ෂා කෙරු විට දැක ඇත්තේ ඔහුගේ ගිණුමට $92,233,720,368,547,800 තරම් විශාල මුදලක් වැටී ඔහු ලොව සුපිරි ධනවතා වි ඇති බවයි. 56 හැවිරිදි “ක්‍රිස්” එම මුදල් වලින් සිදුකල යුතු කරනා කිහිපයක් ගැනත් කල්පනා කෙරු බව ඔහු පසුව මාධ්‍යට සදහන් කලා. ඒ අනුව සමාජ වගකීමක් ඇති පුද්ගලයෙක් ලෙස ඔහු මුලින්ම තීරණය කොට ඇත්තේ අදාල බදු මුදල් ගෙවීමටයි. ඉන්පසු ප්‍රකට බේස්බෝල් කණ්ඩායමක් මිලට ගැනීම වැනි කරනා ගැනද ඔහු සිතා තිබෙනවා. නමුත් පසුව අන්තර්ජාලය හරහා පේපෑල් ගිණුමට ඇතුළුව බලනා විට එහි ශේෂය බින්දුවක් වීම නිසා ක්‍රිස්ගේ බලාපොරොත්තු සුන්ව ගියා.

    මේ ගැන පේපෑල් සමාගම වෙනුවෙන් අදහස් දක්වන එහි ප්‍රකාශකයෙක් කියා සිටින්නේ සිය ගනුදෙනුකරුවන්ගේ ගිණුම් ගැන කතා කල නොහැකි බවයි."

    92-quadrillion-Paypal-mistake-makes-Chris-Reynolds-a-quadrillionaire.jpg


    papuwe amaruwa haduna eka loku deyak :)apita kohenda pus ballo :P


    http://www.youtube.com/watch?v=JkIvGbDKPxg

    mamanam dan dakke ekayi damme bala sanasenna neme hithanna ;)
    sinhala news
    English news
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    hmm.aniwaganna trykalanam man melahata hiree:)habayi lankawe kollekuta awanam mee wenakota lankawe kollo 100-200 koti pathiyo.money send karala ;)
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    me mona harakekda. wade paypal eken lol karala kiyala danagaththa gaman muta karanna thibbe dakina dakina baduwa o
    :angry:rder karannane sadda nathuwa wade un danagannakanma :rofl:
    ekane mama kiwwe oka bariwela hari apita awanam ape kollo hena set ekak melahata salli karayo ;)