Wind Games 2016

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
c013455cd15a31498b171c2c6c3c004c_L.jpg


නර්තන තරගයකින් ජයගැනීම ලෙහෙසි පහසු නොවන බව ඔබ පිළිගන්නවා නිසැකයි. එසේනම් සුළඟේ පාවෙමින් නර්තනයේ ‌යෙදීමත් එවැනි තරගයකින් ජයගැනීමත් කෙතරම් අපහසු විය හැකිද?

මෙම අභියෝගයට උදාහරණ සපයන ස්පාඤ්ඤ්යේ පැවති සුළං ක්‍රීඩා තරගාවලියට සහභාගීවූ තරඟකරුවන්ගේ වීඩියෝ පට කිහිපයක් අන්තර්ජාලයට එක්ව තිබේ.

ගුවනේ සිට පහතට වැටීමේදී ඇතිවන තත්වය කෘතිමව නිර්මාණය කරන ලද සුළං නළයක් තුල මෙම තරඟකරුවන්ට නර්තනයේ ‌යෙදීමට සිදුවේ.

ජනවාරි මාසයේ 22 සහ 23 පැවති මෙම තරගාවලියේ නිදහස් රංගන ශෛලිය සඳහා වූ අංශයේ ජයග්‍රාහකයා බවට පත්වූ Leo Volkovගේ අපූරු රංගනය පහතින් දැක්වේ.

සුදු පැහැති අඳුමකින් සැරසී සිටින්නේ පෝලන්තයේ Maja Kuczynska යි. ඇය එම තරගයේ තෙවන ස්ථානය දිනා ගත්තාය.














thank-you-4-yur-visit.gif



giphy.gif
 
  • Like
Reactions: Kasippu Sira