https://youtu.be/7vY_8dk6ido
ඔන්න අද Evil Boy කියල දෙන්න යන්නෙ මේ අවුරුද්දෙ 2021
වෙනකොටත් හරියටම විසඳුමක් නොලැබුණු අව්ලකට විසඳුමක්..

හුගක් අයට මේ මොහොත වෙනකොටත් ඔන්ලයින් සීන් එක නිසා ඩේටා කියන්නෙ මාර වටින දෙයක්..

නමුත් ඔයා කොච්චර සල්ලි
වියදම් කලත් ඩෙටා කාඩ් එක දාන්නත් කලින් ඔයාගෙ ලැප්ටොප් එකෙන් කම්පියුටර් එකෙන් ඩේටා ටික කාලා නම්
.. ඔයා පෞ

ඔන්න ඕකට හුගක්ම බලපාන්නෙ..
ඔයාගෙ ලැප්ටොප් එකේ ඩෙක්ස්ටොප් එකේ සිද්ද්වෙන ඉවරයක් නැති අප්ඩේට්ස් ටික.
. ඒක නිසා ඔයාගෙ ඩේටා ටික ඉවර වෙනවා විතරක් නෙමෙයි..

මැශින් එක ලැප් එක හිර
වෙන්නත් පුලුවන්.. internet speed
එක slow වෙන්නත් මේක මාර විශියට බලපානවා 

ඉතින් ඔන්න ඔය ඔටො අප්ඩේට් කෙරුවාව සදහටම නවත්තන්න
අවුරුදු ගානක ඉදන් එක එක ක්‍රම තිබුණත් මොනා කලත් නැවතත් ඒ අප්ඩේට් වෙන එක නවට්ජ්තන්න බැරි වෙලා තියෙනවා..
මොකද අපි මකන ෆයිල් ඔයාගෙ ලැප් එක විසින්ම නැවත් ඔයාගෙ os එකට import කරගන්නවා..

මෙන්න මෙ අත්බූත අප්ඩේට් පස්නෙට 100%ක් හරියන.. 2021
ඕනීම කෙනෙක්ට එක click එකකින් කරන්න පුලුවන් හරිම සරල.. හා කෙටි සහ නිට්ටාවටම හරියන කරමයක් තමා evil boy ඔයාට කියන්න යන්නෙ.. 
වැඩේ හරියටම හටියනවා

Try කරලා බලන්න.. වටිනව කියල හිතෙනවනම් windows 10 අප්ඩේට් කරදරෙන් ඔයාගෙ යාලුවාවට්
බේර ගන්න මේ වීඩියෝ එක share කරන්න..

#Like
#Share
#Subscribe
#Windows10
#WindowupdateOff
#2021
ඔන්න අද Evil Boy කියල දෙන්න යන්නෙ මේ අවුරුද්දෙ 2021
හුගක් අයට මේ මොහොත වෙනකොටත් ඔන්ලයින් සීන් එක නිසා ඩේටා කියන්නෙ මාර වටින දෙයක්..
නමුත් ඔයා කොච්චර සල්ලි
ඔන්න ඕකට හුගක්ම බලපාන්නෙ..
මැශින් එක ලැප් එක හිර
ඉතින් ඔන්න ඔය ඔටො අප්ඩේට් කෙරුවාව සදහටම නවත්තන්න
මෙන්න මෙ අත්බූත අප්ඩේට් පස්නෙට 100%ක් හරියන.. 2021
වැඩේ හරියටම හටියනවා
Try කරලා බලන්න.. වටිනව කියල හිතෙනවනම් windows 10 අප්ඩේට් කරදරෙන් ඔයාගෙ යාලුවාවට්
#Like
#Share
#Subscribe
#Windows10
#WindowupdateOff
#2021
(Update disable karaganna awashya ayata kiwwe)
)
. mona wage applications waladida oka enable karala thbeema awashya wenne kiyala kiwwoth thawath hodai. 