Answered Windows අප්ඩේට් විකාරෙට නිට්ටාවටම විසදුමක්

KDHunter

Junior member
  • Aug 23, 2019
    53
    41
    18
    27
    Polonnaruwa
    https://youtu.be/7vY_8dk6ido

    ඔන්න අද Evil Boy කියල දෙන්න යන්නෙ මේ අවුරුද්දෙ 2021 👀 වෙනකොටත් හරියටම විසඳුමක් නොලැබුණු අව්ලකට විසඳුමක්..😇💻

    හුගක් අයට මේ මොහොත වෙනකොටත් ඔන්ලයින් සීන් එක නිසා ඩේටා කියන්නෙ මාර වටින දෙයක්.. 🥺🥴

    නමුත් ඔයා කොච්චර සල්ලි💲 වියදම් කලත් ඩෙටා කාඩ් එක දාන්නත් කලින් ඔයාගෙ ලැප්ටොප් එකෙන් කම්පියුටර් එකෙන් ඩේටා ටික කාලා නම්😬.. ඔයා පෞ😑💔

    ඔන්න ඕකට හුගක්ම බලපාන්නෙ..🤫 ඔයාගෙ ලැප්ටොප් එකේ ඩෙක්ස්ටොප් එකේ සිද්ද්වෙන ඉවරයක් නැති අප්ඩේට්ස් ටික.😵. ඒක නිසා ඔයාගෙ ඩේටා ටික ඉවර වෙනවා විතරක් නෙමෙයි..🥺💔

    මැශින් එක ලැප් එක හිර 😰වෙන්නත් පුලුවන්.. internet speed 🚫 එක slow වෙන්නත් මේක මාර විශියට බලපානවා 😑💔

    ඉතින් ඔන්න ඔය ඔටො අප්ඩේට් කෙරුවාව සදහටම නවත්තන්න😏 අවුරුදු ගානක ඉදන් එක එක ක්‍රම තිබුණත් මොනා කලත් නැවතත් ඒ අප්ඩේට් වෙන එක නවට්ජ්තන්න බැරි වෙලා තියෙනවා..😫 මොකද අපි මකන ෆයිල් ඔයාගෙ ලැප් එක විසින්ම නැවත් ඔයාගෙ os එකට import කරගන්නවා..😑😑😑

    මෙන්න මෙ අත්බූත අප්ඩේට් පස්නෙට 100%ක් හරියන.. 2021😈 ඕනීම කෙනෙක්ට එක click එකකින් කරන්න පුලුවන් හරිම සරල.. හා කෙටි සහ නිට්ටාවටම හරියන කරමයක් තමා evil boy ඔයාට කියන්න යන්නෙ.. 😇

    වැඩේ හරියටම හටියනවා 😈☝️

    Try කරලා බලන්න.. වටිනව කියල හිතෙනවනම් windows 10 අප්ඩේට් කරදරෙන් ඔයාගෙ යාලුවාවට්🤓🤭 බේර ගන්න මේ වීඩියෝ එක share කරන්න..😍👊

    #Like
    #Share
    #Subscribe
    #Windows10
    #WindowupdateOff
    #2021
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,159
    54,915
    113
    Colombo

    වින්ඩෝස් 10 නිතරම අප්ඩේට් වෙන්න ඕනෙ.රැන්සම්වෙයා එකක් වත් වැදිල කෙල උනාම උඹ වග කියනවද ?
     
    KDHunter

    Junior member
  • Aug 23, 2019
    53
    41
    18
    27
    Polonnaruwa
    වින්ඩෝස් 10 නිතරම අප්ඩේට් වෙන්න ඕනෙ.රැන්සම්වෙයා එකක් වත් වැදිල කෙල උනාම උඹ වග කියනවද ?

    ටිපර් වෙන්න එපා.. කැමතිනම් විතරයි දා ගන්න කීවේ.. මං බලෙන් දැම්මුවෙ නෑනෙ 🤭
    අනික ඒක ඔයාට අදාල නෑ නේද 🤓
     
    KDHunter

    Junior member
  • Aug 23, 2019
    53
    41
    18
    27
    Polonnaruwa
    windows නම් update කරන එක හොදයි බන්.
    ඔව් මචන්.. ඒත් හුගක් අය අප්ඩෙට් එක ඕෆ් කරගන්න ට්‍ර්‍යි කරනවා ඒ අයටයී මේ විඩියෝ එක්..😰
     
    • Like
    Reactions: dilann

    lilman

    Well-known member
  • May 10, 2009
    41,159
    54,915
    113
    Colombo
    ටිපර් වෙන්න එපා.. කැමතිනම් විතරයි දා ගන්න කීවේ.. මං බලෙන් දැම්මුවෙ නෑනෙ 🤭
    අනික ඒක ඔයාට අදාල නෑ නේද 🤓

    තොපේ රෙද්දවල් කරල මේකෙ ඉන්න උන්ට කෙල වෙනවට මම කැමතියි නෑ බ්‍රෝ
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    ඔය නමක් ගමක් නැති software දාලා තමන්ගේ PC එක crypto mining bot කෙනෙක් වෙන එක තමා වෙන්නේ. ඉට වඩා ලේසියෙන්ම කරන්න පුලුවන් දේ තමයි internet connection එක metered connection කියලා සෙට් කරලා GB ගාන set කරන එක එතකොට update කරන්නේ නැතුව hold කරගෙන ඉන්නවා. night time data තියන වෙලාවක් බලලා update කරගන්න පුලුවන්.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    don't do this bro. BITS is a service provided by windows to handle background data transfers. UWP apps and newer desktop applications use it. It has nothing to do with windows update. (windows update uses it to perform downloads though :D)
    oya data yana awlata solution ekak widihata thamai mn oka karanne saho. ow net framework wage install karadhdhi oka enable karanna wnawa, nathnam download karanna ba. oka gana kiwwata thank you saho:). mona wage applications waladida oka enable karala thbeema awashya wenne kiyala kiwwoth thawath hodai. :) (y)
     
    • Like
    Reactions: ThisaraMalintha

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    oya data yana awlata solution ekak widihata thamai mn oka karanne saho. ow net framework wage install karadhdhi oka enable karanna wnawa, nathnam download karanna ba. oka gana kiwwata thank you saho:). mona wage applications waladida oka enable karala thbeema awashya wenne kiyala kiwwoth thawath hodai. :) (y)
    hmm eka thama. installers wage loku files download wena software wala bits use wenawa dakala thiyenawa. eka ithin software eken ekata wenas wenawa mokada developer explicitly bits use karanna ona ne. microsoft lage software wala nam oka bits use wenawa kohomath. mokak hari program ekak files download karaddi balanna task manager eke bits service eka network bandwith use karanawa penawa nam badu hari :D

    ochchara karadara wenne nathuwa group policy editor eken automatic update policy eka configure karaaama hari bro automatic updates disable karanna. windows services disable karanawa wage wada nam recommend karanna baha :no:
    https://www.techwalla.com/articles/how-to-disable-automatic-updates-in-group-policy
     
    • Love
    Reactions: Stimulus mind

    :) (y) (y) (y)
     
    • Love
    Reactions: ThisaraMalintha