Windows ප්‍රශ්නයක්‍‍‍‍‍‍..............

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    Windows ප්‍රශ්නයක්‍‍‍‍‍‍..............

    1. මම වින්ෙඩා්ස් විස්ටා බිස්නස් මුදලට ෙගන වසර 4කට ෙපර ෙඩකස්ෙටාප් ඉන්ස්ෙටා්ල් කරා. සති කිහිපයකට ෙපර වයිරස් ප්‍රශ්නයක් නිසා නැවත ක්ලීන් ඉන්ස්ෙටා්ල් ෙලස වින්ෙඩා්ස් විස්ටා ප්‍රතිෂ්ඪාපනය කර නමුත් අැක්ටිෙව්ට් කරන්න හදන ෙකාට මැෙස්ජ් ඒකක් වැෙනවා කලින් භාවිතා කළ සීරියල් අංකයක් කියලා. ඒෙහම උෙන් ෙකාෙහාමද. මම ඉන්ස්ෙටා්ල් කෙර් ඒකම මැෂින් ඒකටම තමයි රීඉන්ස්ෙටා්ල් කරන්න හැදුෙව්. ෙම්කට උත්තරයක් ගන්න මයිෙක්‍රා් ෙසාප්ට් සම්බන්ධ කර ගන්ෙන් ෙකාෙහාමද?

    2. මෙග් ලැප් ඒෙක් free දුන්නු ෙවලාෙව් වින්ෙඩා්ස් 10 ඉන්ස්ෙටා්ල් කරා. නමුත් දැන් ලැප් ඒකත් රීඉන්ස්ෙටා්ල් කරන්න උනාම වින්ෙඩා්ස් 8.1 තමා කරන්න හැකි උෙන්. දැන් වින්ෙඩා්ස් 10 නැවත ඉන්ස්ෙටා්ල් කරන්න බැරිද?
     

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    2. දැන් ෆ්‍රී දෙන්නේ නැනේ. ඒනිසා බැරිවෙයි. win10 hardware side එකෙන් active වෙන්නේ කියල කතාවකුත් තියෙනවා ඒ ගැන නම් හරියටම දන්නේ නෑ
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    2. දැන් ෆ්‍රී දෙන්නේ නැනේ. ඒනිසා බැරිවෙයි. win10 hardware side එකෙන් active වෙන්නේ කියල කතාවකුත් තියෙනවා ඒ ගැන නම් හරියටම දන්නේ නෑ

    thanks
     

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    තාම වින්ඩොව්ස් 10 නිකන් ගන්න පුළුවන් කියල කතාවක් තියෙනවා මචන්

    විස්ටා එකට payment කරපු proves තිබේනම් උබට microsoft එකෙන් අලුත් key ගන්න බැරි වෙන එකක් නැ මචන් !!!!!
    microsoft එකේ online customer care එකක් තියෙනවා ඕනි දෙයක් ඉක්මනට උන්ගෙන් ගන්න පුළුවන් හබයි උබ ලග proves තියෙන්න ඕනි මචං !
     
    Last edited: