මෙලොව හොද මිනිසුන් හා නරක මිනිසුන් යයි දෙකොටසක් නැහැ. අපි කරන නරක නිසා නරක අයත් හොඳ නිසා හොඳ අයත් ඇතිවෙනවා. ඔවුන් පෙර දිනක කල වරදකට වරදකරුවන් වී පසුව කරනලද හොද වැඩකට හොද මිනිසුන් වී තිබෙනවා. මේක අපි හැමෝම තේරුම් ගන්න ඕන දෙයක්. කෙනෙක් වරදින් මුදවලා හොද පුද්ගලයකු කරන්නට හැකිනම් ඒ තරම් පිනක් තවත් නැහැ.


අදහන්න වටින පුදගලයෝ ටිකක් මචන්.හැම මිනිහෙක්ගේම දෙපැත්තක් තියෙනවා කියලා ආයිත් ඔප්පුවෙනවා.කාලෙකින් එලකිරි එකේ දැක්ක හොදම ත්රේඩ් එකක්
.keep posting bro
.ඔයා Army ද
? මේකට නොදෙන රෙප් මොනවට දෙන්නද?3+++
![]()
