Windows පැමිනි ගමන

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    98 වලින්. ඒ කාලේ ගැන හිතනකොට පුදුම සතුටක් ඇතිවෙනව. ඒත් අද කොම්පියුටර් එක පාවිච්චි කරද්දි එහෙම සතුටක් නැහැ. එදා අලුත් අලුත් දේවල් හොයන්න තිබිච්ච ආසාව අද නැහැ.