windows පෝන් ඉවරයි!

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    windows ෆෝන් ඉවරයි!

    වින්ඩෝස් ෆෝන් වලට features/hardware තව දුරටත් හඳුන්වා නොදෙන බව Windows මෙහෙයුම් පද්ධතියේ ප්‍රධානියෙකු විසින් නිල ලෙස ප්‍රකාශ කර තිබේ

    https://www.tomsguide.com/us/windows-phone-dead,news-25957.html
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    තව දුරටත් කියන්නේ උන් හාඩ්වෙයාර් ගහන්නේ මොකෙන්ද දැන්.. උන්ට නැනේ මුකුත්.. නොකියා එකවත්..
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    Google_Boy:22340256 said:
    තව දුරටත් කියන්නේ උන් හාඩ්වෙයාර් ගහන්නේ මොකෙන්ද දැන්.. උන්ට නැනේ මුකුත්.. නොකියා එකවත්..

    ඒකනන් උගෙන් තමයි අහන්න ඕනි
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මම මේ පෝන් කියලා කියපු නිසා ආවේ බලන්න. බැලින්නම් ෆෝන් නේ :P
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මම හිතුවේ ජනේලෙන් එබුන සීන් එකක් කියලා පොන් කිව්වම.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    WhyNot1:22340295 said:
    මම මේ පෝන් කියලා කියපු නිසා ආවේ බලන්න. බැලින්නම් ෆෝන් නේ :P


    අසහනයා
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    Janadipathi:22340312 said:
    මම හිතුවේ ජනේලෙන් එබුන සීන් එකක් කියලා පොන් කිව්වම.

    ග්‍රාමසේවකයා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උන් හැම device එකටම වැඩකරන universal OS එකක් හදන්නලු යන්නේ. ඒකයි ඔය