Windows වල වගේ tabs open කරගන්න පුළුවන් software කැල්ලක්.

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    Windows වල වගේ tabs open කරගන්න පුළුවන් software කැල්ලක්.

    මට Windows වල වගේ tabs open කරගන්න පුළුවන් software කැල්ලක් හම්බඋනා.
    හොඳයි කියල හිතෙනවනම් කට්ටිය බා ගන්න

    Clover.

    Clover-Screenshot.jpg

    මෙතනින් ගන්න.....
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Chrome වල වගේ කියල වෙනස්වෙන්න ඔනෙඅ නේද බන්?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මේකෙන් පාවිච්චි කරලා close කරපු ගමන් Windows Explorer not responding කියලා හිර උනා බන්. :eek:
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මේකෙන් පාවිච්චි කරලා close කරපු ගමන් Windows Explorer not responding කියලා හිර උනා බන්. :eek:

    එහෙම වෙන්නේ නැහැ බන්. එහෙනම් windows වල අවුලක්......

    :no::no::no::no::no::no: