Windows වැඩ්ඩෝ help එකක්

thomian

Well-known member
  • May 20, 2011
    10,491
    14,406
    113
    මචං , මට project එකක වැඩකට ටික කාලෙකට මගේ personal laptop එකේ client ගේ tools වගයක් install කරගන්න ඕනා වෙලා තියනවා. work time tracking tools එහෙමත් තියනවා.. මේක මට වෙනම windows account එකකින් කරන්න පුළුවන් ද ?

    උදාහරණයක් විදියට මම ඒ project එකේ වැඩ නොකරණ වෙලාවට මගේ personal account එකෙන් එදිනෙදා වැඩ කරගන්න. project වැඩ කරන වෙලවට විතරක් client ගේ tools තියන account එකෙන් log වෙලා වැඩ කරන්න ?

    සහ project එක ඉවර උනාම අර tracking / monitoring tools තියන account එක delete කරලා දාන්න

    මගේ තියෙන්නේ Windows 11 Pro
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    7,950
    7,308

    Vm ekk dpn
     
    • Like
    Reactions: thomian