Windows වෙනුවට use කරන්න පුළුවන් OS එකක් කියන්න

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    linux වලට යන්න .මුලදී අව්ල් වගේ තේරුනත් පස්සේ ඕක හරියනවා .slow නෑ වයිරස් අඩුයි.update දැම්මේ නෑ කියල ලොකු අව්ලක් නෑ.හැබැයි linux දාල එක උඩ windows software run කරන්න හදනවනම් ඊ ට වැඩිය හොදයි windows ම තියාගන්න .linux වලට ම හදපු software use කරන්න
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts

    Linux wala office package , chrome, adobe wage ewa wedada bn?
     
    • Like
    Reactions: ExamHe and NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,043
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    • Like
    Reactions: ExamHe and NRTG

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    Linux Mint :love2: :love2:

    @Voldemort Bro,

    තියෙනවා,
    Office pakage - WPS Office, Libre Office [supported for Microsoft Office]
    PDF Foxit Reader, OKULAR PDF [ Universal support].........තව තියනවා.
    ඔක්කොම Browsers වැඩ Linux වලත්
    Wps Windows 8.1 walata dennahane bn.. ewage hoda office pakage ekak nedda 8.1 walataaa
    Win 10 danna madi pc eka