windows ෆෝන්

nilangalk1

Active member
  • Jun 10, 2007
    668
    75
    28
    මචන් 30K ට විතර ගන්න පුළුවන් හොඳ windows ෆෝන් මොනවද තියන්නේ... දන්න අය ටිකක් කියනවද..
    පාවිච්චි කරන අයගේ අත්දැකීම් ටිකකුත් බෙදා ගන්නවා නම් ගොඩක් අගය කරනවා ...
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    LUMIA 540 = RS 21100 Mobile Planet

    LUMIA 640 LTE =RS 28900 Mobile Planet

    Lumia 640 XL = RS 33250 Mobile Planet
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලුමියා 640 එක්ස් එල් එකක් ගනින්.
    33000 වගේ වෙන්නේ කම්පැනි වොරන්ටි එක්කම.
    ගෙවන ගානට හොදටම වටින ෆෝන් එකක්.
    කියන්න කියලා කිසිම කේස් එකක් නම් නෑ මට.
     
    ලුමියා 640 එක්ස් එල් එකක් ගනින්.
    33000 වගේ වෙන්නේ කම්පැනි වොරන්ටි එක්කම.
    ගෙවන ගානට හොදටම වටින ෆෝන් එකක්.
    කියන්න කියලා කිසිම කේස් එකක් නම් නෑ මට.

    :yes::yes::yes::yes::yes:
     

    kandaharr

    Banned
    Jul 27, 2015
    43
    3
    0
    පාවිච්චි කරන සැට් එක වින්ඩෝස් වල හොද ගතිගුණ ටික කියයි සහෝ. අඩුපාඩු ටික දැනගන්න මෙන්න මෙයාටත් PM එකක් දාපන්. ලුණු ඇඹුල් එක්ක කියල දෙයි. ඊටපස්සේ ඔයා තීරණය කරන්න සහෝ
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    පාවිච්චි කරන සැට් එක වින්ඩෝස් වල හොද ගතිගුණ ටික කියයි සහෝ. අඩුපාඩු ටික දැනගන්න මෙන්න මෙයාටත් PM එකක් දාපන්. ලුණු ඇඹුල් එක්ක කියල දෙයි. ඊටපස්සේ ඔයා තීරණය කරන්න සහෝ

    Thank you සහෝ...
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මටත් කියන්නේ තියෙන්නේ
    640 xl එකක්ම ගන්න කියලා තමයි , ඒක ලොකු වැඩි වගේනම් 730 ගන්න
    :nerd: