Windows 10 දාන්න_කලින්

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    machan mage thiyenne
    win 7 home premium oa oem version ekak
    ekata install karanna puluwanda???
     
    Sep 25, 2008
    757
    35
    0
    JLX9WSA.png


    මේක නම් බොරුවක් .. මගේ හොර 8.1 තිබුනේ ,, දැන් update කළා .. active උනා බන්
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    මචන් මම මේ ලගදි windows 8.1 දැම්මේ...මේක දැන් win 10 iso file එක බාල bootalbe පෙන් එකෙන් කස්ටම් ඉන්ස්ටෝල් දීල upgrade කරාම හරි නේද
     

    Similar threads