Windows 10 දැන් වේස ගෑනි වෙලා නේ? හිරිකිතයි....

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,832
    23,518
    113
    hariyata windows 10 daganin bn boruwata ka gahan nathuwa. mata nam ehema prashnayak wela na clean wiindows os ekak download karagena key ekk buy karala daganin. ubata wage prashnayak nathuwa athi katawath kohomath normall updates tikkk tyenawa thamai. ewa me loku ganan yanne na KB MB walin thamai yanne. os eka fully update unata passe idala hitala chuti chuti mb files update wenawa ewa danennewath na
    Same
     
    • Like
    Reactions: akshanz 2.0

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    i3 lap deka thunak set una stuck wenawa kiyala. windows start weddima 4GB ram eken 3.4GB use karanawa. Me seen eka hadagaththa aya innawada?
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    Nexus lite os dapan machan. Eka dala hondha virus guard ekak da ganin. Supiri. Para slow pc eka unat elata wada ganna puluwan.

    Windows 10,11 අප්ඩේට් ඔක්කොමත් කරලා එලටම දුවන්න නම් සුපිරි මැශිමක් ඕන මචන් ලේටස්ට් හාඩ්වෙයා එක්ක. අනික් එව්වයෙ පොඩ්ඩක් හරි ලැග් එකක් එනවා. ලැග් එක ගොඩක් නෝමල් යූසර්ලට මීටර් නැති නිසයි ගොඩක් උන් අවුලක් නෑ වගේ ඉන්නෙ. තමන්ගෙ පීසී එක ස්ලොව් කියලා තේරෙන්න සුපිරි පීසී එහෙක වැඩ කරලම අත්දැකීම ගන්න ඕන.
    ------ Post added on Mar 6, 2023 at 12:43 PM
     
    • Like
    Reactions: king solomon

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වින්ඩෝස් හරියට වෙන එකෙක්ගේ ගෙදරක ඉන්නවා වගේ.

    ඌට ඕන දේවල් ඌට ඕන විදියට.

    වරෙන් මැක් ලිනක්ස් වලට 😀
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    11 Enterprise dapam, secutiry update witharai enne,
    Windows 10 Enterprise LTSC 2021

    windows 11 nam SSD / nvme nathiwa duwanna baha, pattama sloooow
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,561
    9,051
    113
    අවුරදු ගානක් යූස් කරේ windows 10 ltsb එක. bluetooth receiver app එකක් දාගන්න ඕන කමටම අලුත් windows 10 pro ගැහුව. ගූ හැත්තෑවයි.
    එක එක ජරා ඇපස් Built-in තියෙනව
    ඒව ඔටෝ අප්ඩේට් වෙනව.
    අපිට කියන්නැතුවම ඇප්ස් ඉන්ටෝල් කරනව.
    ටොරන්ට් වගේ ලබ්බක් ඔබල දැන් මේකට. අපේ පීසී වලින් තමයි අනිත් උන්ට Updates ඩිලිවරි කරන්නෙ ඩේට කනව. මේව ඔෆ් කරන්න කියල කීයක් තැන්වල කරන්න කියලද?
    මළ ජරාවක් බං දැන්නම් වින්ඩොස් කියන්නෙ.
    :ROFLMAO: