Windows 10 වලට මාරු උනා.

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    :):):)
    jk මචෝ ,,,
    පට්ට බන් ...
    තව මාස දෙක තුනක් ගියහම දාගන්නවා ...
    original os එක කීයක් වෙයිද බන් ....

    +21

    uba origanal os ekak aran dannada hadanne..


    130.gif
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Quote:
    Originally Posted by NUWAN BUWA View Post

    jk මචෝ ,,,
    පට්ට බන් ...
    තව මාස දෙක තුනක් ගියහම දාගන්නවා ...
    original os එක කීයක් වෙයිද බන් ....
    +21

    uba origanal os ekak aran dannada hadanne..


    130.gif

    Original තමා දැනට 7 හරි 8 හරි genuine එකක් තියනව නං අව්රුද්දක් යනකන් 10 වලට free upgrade කරගන්න පුළුවන් genuine 10 එකක් හම්බෙනව



    :shocked:
    :(:(
    mama media creation tool run karaddi..."something happen "wetenawa...

    Please help me

    උබ downlaod කරන්න ගිහින් නවතාල ආයේ පටන් ගත්තද , මට එහෙම උනා ඒ හින්ද
    http://www.elakiri.com/forum/showpost.php?p=18733533&postcount=58
    ඔකේ තියන folder එකේ file ටික delete කරලා දෙතුන් පාරක් restart කර කර try කරාම හරි ගියා

    තව net එකේ language wala අව්ලක් හින්ද එහෙම වෙන seen එකකුත් තිබ්බ නෙට් එකේ ටිකක් හොයල බලපන් එතකොට හොයා ගන්න පුළුවන්
     
    Last edited:

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර

    :cool:


    11.gif


    machan dan ubata fresh installation ekak denna puluwanda ? ethakota mokakda product ID eka widihata denne ?

    product ID එකක් ඇහුවේ නෑ මචන්.

    ela macho

    :cool:

    meka dammama poddak slow gathiyak enawane ban
    restart wenna patta wela yanawa
    file explorer taskbar eke icon eka click karala open karanna giyamath slow
    moko case eka
    ubalageth ehemada

    ඔව් බන්. 8.1 එකත් එක්ක බලද්දි නම් 10 එක ගොඩක් ස්ලෝ. ( මගේ Dual core , 4 GB )


    :cool:

    All previously installed apps working ?

    ඔව්

    lap walata wada karaida bn and download karnnna link ekaka diynako

    https://www.microsoft.com/en-us/software-download/windows10
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර

    11.gif


    Niyamai ....
    Kohomada working speed and booting speed..?

    මගේ නම් ස්ලෝ මචන්. ( මගේ Dual core , 4 GB )

    Patta machan

    11.gif


    win 7, upgrade karanna puluwanda 10 walata

    එකෙන්ම.
    11.gif

    https://www.microsoft.com/en-us/soft...load/windows10

    patta machan......

    :cool:

    gammata thiyenava vage bn
    shutdown vena ekai start vena ekai satas gala enavada bn? :D

    මගේ නම් පට්ට වේලාවක් ගියා බන්....

    tile nadda? 7 wage da tiyenne

    :no:

    :):):)
    jk මචෝ ,,,
    පට්ට බන් ...
    තව මාස දෙක තුනක් ගියහම දාගන්නවා ...
    original os එක කීයක් වෙයිද බන් ....

    +21

    එල එල මචන්.....
    Pc එකේ prfmnce බලලා දාගනින් මචන්. මගේ Dual Core නම් සවුත්තුයි...
    Data කැපෙනවා වැඩියි වගේ බන්.
    20+