Windows 10 වලට මාරු උනා.

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Machanla mama 10 demma..eth podi awlak thiyenavane... menna meheme letters boda venavane...VGA drivers ehema update kara...podi help ekak diyalako....:sorry::sorry::sorry:



    Capture.png


    මේකත් පොඩ්ඩක් බලන්න.

    Code:
    https://technet.microsoft.com/en-us/library/dn528847.aspx?f=255&MSPPError=-2147217396
     

    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    windows 10 automatic update නවත්තන්න මේ විදියට try කරලා බලන්න.

    gefn65m.png


    දැන් මගේ windows updates වල මේ විදියට තියෙන්නේ.

    eaPPvUC.png


    xckEHvf.png
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මහරජ ගැමුණු ස්ක්‍රීන්ශොට් එක අයිං කරපං යකෝ.. :shocked: :shocked:
    තෝව පොලිසියෙන් අල්ලං යයි.. :shocked: :shocked:
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Off topic.
    MEGA Link Downloader එකෙන් IDM වගේ fast download කරන්න පුලුවන්ද?
    Wondershare Filmora හොඳයිද?
    DFX, Quick Net මොනවා කරන්නද පාවිච්චි කරන්නේ?

    MEGA Link Downloader එකෙන් Megaa Link විතරයි. Resume පුලුවන්. Speed එක හොදයි....

    පොඩි පොඩි Effect ටිකක් දාලා Edit කරගන්න හොදයි.

    DFX
    පට්ට කොලිටියට Sound අහන්න. ( DFX Audio Enhancer අලුත්ම එක )
    http://www.elakiri.com/forum/showthread.php?t=1666832


    Quick Net කියන්නෙ ඩොංගල් සොෆ්ට්වෙයා එක.
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    MEGA Link Downloader එකෙන් Megaa Link විතරයි. Resume පුලුවන්. Speed එක හොදයි....

    පොඩි පොඩි Effect ටිකක් දාලා Edit කරගන්න හොදයි.

    DFX
    පට්ට කොලිටියට Sound අහන්න. ( DFX Audio Enhancer අලුත්ම එක )
    http://www.elakiri.com/forum/showthread.php?t=1666832


    Quick Net කියන්නෙ ඩොංගල් සොෆ්ට්වෙයා එක.

    11.gif


    Videos වගයක් තියෙනවා ඒවායේ volume එක ගොඩක් අඩුයි. ඒක හදන්න හොඳම software එක මොකද්ද? (බලන වෙලාවට විතරක් නෙමෙයි.)
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    Windows 10 Permanent Activator එකක් නැද්ද බන් තියෙනව නම් ලින්ක් එකක් දාමුකො බලන්න (දින 180 ඒවා නැතිව)
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    2GB RAM
    core2 2.2
    danata thiyenne windows 7 pre installed genuine ekak ban drivers okkoma thiyenne pre install wela
    dan oka mama upgrade karoth moko wenne
    mage pre install drivers ehma hard eka makenwada?
    slow waida 2GB core 2 machine ekka meka ?
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    2GB RAM
    core2 2.2
    danata thiyenne windows 7 pre installed genuine ekak ban drivers okkoma thiyenne pre install wela
    dan oka mama upgrade karoth moko wenne
    mage pre install drivers ehma hard eka makenwada?
    slow waida 2GB core 2 machine ekka meka ?

    Drivers නම් අවුල් යන එකක් නෑ.
    ස්ලෝ වෙන එකක් නෑ බන්. මගේ එක Dual core :yes:
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    Drivers නම් අවුල් යන එකක් නෑ.
    ස්ලෝ වෙන එකක් නෑ බන්. මගේ එක Dual core :yes:

    thanks reply karata
    dan oyage old thibuna software okkoma aluthen dammada
    like new OS ekk wage nath nam OS eka change wenwada wenask wenna nathiwa install software walata :confused: