Windows 10 සුපිරි ටූල්ස්

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Windows 10 සුපිරි ටූල්ස්

    Windows 10 සුපිරි ටූල්ස්
    ..............................................................................................
    ................................................................................
    ........................................................................................
    ..........................................................................................
    ............................................................................................



    ShareX - පට්ට ස්ක්‍රින්ශොට් ටූල් එකක්


    j8v8CZB.png
    j8v8CZB.png



    කෙලින්ම imgur (google drive/tinypic..... ලොකු ලිස්ට් එකක් තියෙනවා) එකේ අපේ account එකේ අපිට ඕන album එකටම upload වෙන්නම දාන්න පුළුවන්. අප්ලෝඩ් වෙලා URL එක auto copy වෙනවා.
    region capture කරන්න, draw කරන්න වගේ ගොඩක් වැඩ කරන්න පුළුවන්.


    https://getsharex.com/


    Ditto - සුපිරි Clipboard ටූල් එකක්

    B9CiTDR.png
    B9CiTDR.png


    Ctrl+` එක ඔබලා clipboard එක open කරන්න පුළුවන්

    Copy කරපු file පවා පෙන්නනවා


    https://sourceforge.net/projects/di...23.0/DittoSetup_64bit_3_21_223_0.exe/download




    WindowTabs - Applications, Browser එකේ වගේ ටැබ් කරන ටූල් එකක්


    ryC8LEv.png
    ryC8LEv.png



    මේකෙන් browser එකේ වගේ අපි ඕපන් කරපු ඇප්ස් ටැබ්ස් විදියට manage කරන්න පුළුවන්

    http://windowtabs.com/



    QuickLook - File Preview ටූල් එකක්

    Y4VZzGh.png

    Y4VZzGh.png

    මේකෙන් අපි කැමති file එකක් select කරලා Spacebar එක එබුවම එකේ preview එකක් බලා ගන්න පුළුවන්


    https://github.com/QL-Win/QuickLook/releases




    KeyTweak - Keys Remap කරන ටූල් එකක්

    72mS2GT.png



    keyboard එකේ keys remap කරන්න පුළුවන් මේකෙන්.
    මන් lap එකේ volume up/down/mute මේකෙන් remap කරලා තියෙන්නේ මේකෙන්

    https://www.majorgeeks.com/mg/getmirror/keytweak,1.html






    එහෙනම් ඉතින් අදට ඔච්චරයි.
    දැක්කේ නැති අයට බලන්න bump කරන්න :D:D:D
     
    Last edited:

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    වටිනවා බන්.

    You have given out too much Reputation in the last 24 hours, try again later.