Windows 10 හොර කොපියක් දාගන්න විදියක් කියපන්කො කුකුලොහ්. ඉස්සර වගේ activators or keys තියෙනවද?
තට්ට නියම සිංහල
තට්ට නියම සිංහල
mokakda kukuloh oya OEM ekak kiyanne? Legit da? Rs.500ta denne kohomada ethakota?OEM කී එකක් අරං දාගනින් බං, රුපියල් 500ක් වෙයි වැඩිම උනොත්, මොකටද වයිරස් ගුහා හදාගන්නෙ
hora copyak danawata wada sure nedda?mewa sure nane sinhalu. Kalin daala tika dawasakin kela wuna ne.![]()
එච්චර අඩුවට කොහොමද බන් දෙන්නේ???
koma denvada manda man win 11 walata da gatta mulin dunna keys weda kale ne un active wenakam keys ewanava. tama nam weda dan 2 months wageඑච්චර අඩුවට කොහොමද බන් දෙන්නේ???
කොහෙන් හරි උස්සන කි වෙන්න ඇති බන්. ඔය සමහර කොම්පියුටර් වල කි එක අලවලම එවනවනේ. ලොකු කොම්පැනි වල සිය ගණන ගන්න ඒවා හොරකම් කරනවා ඇති මම හිතන්නේ එහෙනම්.koma denvada manda man win 11 walata da gatta mulin dunna keys weda kale ne un active wenakam keys ewanava. tama nam weda dan 2 months wage