Windows 10 ෆෝන් එක් Notification

RusiruDon

Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    මචන්ලා මගේ ලැප් එකේ මම ෆෝන් එකට එන නිටිෆිකේශන් පෙන්වන්න හදලා තිබුනේ මම ඒක ඩිසේබල් කරා ආයෙ ඔන් කරා ඒත් දැන් නොටිෆිකේශන් පෙන්වන්නෑ ඒත් කෝටානා එකෙන් මැසේජ් යවන්න පුලුවම් මේකට හෙල්ප් එකක් හදාගන්න ෆෝන් එක මයික්‍රොසොෆ්ට් 540 :oo: