windows 10 100 disk usage fix

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඇයි බO මෙහෙම වෙන්නෙ? සැරින්සැරේ මේ අවුල එනාවා ස්ටාටප් වෙද්දිත් එහෙමයි පැය 2-3 ක් නිකන් තිබ්බාම වෙලාවකට හරියනවා ෆෝමැට් කලා මාස 3-4 කටකලින් ඊට ඉස්සෙල්ලත් එහෙමයි. ද න්න එලකිරි එක්පර්ට් කෙනෙක්ගෙන් උදව්. පට්ට ස්ලො බ්O. වැඩිම යූසෙජ් එක තියෙන්නෙ 4mb-1mb විතර
    1.png
     
    • Like
    Reactions: Gihanjs

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,989
    113
    Oke aula thiyenne cortana ekei windows search ekai run wenawa anna e deka services walin disable karanna

    Mage hari giya
     
    • Like
    Reactions: 2by2

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    මගේ රැම් 6GB , ඒත් 100% Disk Usage , කරන්න පුළුවන් ඔක්කොම කරා හරි යන්නේ නෑ, cortana disabled කරා එවෙලෙට පොඩ්ඩක් හරි ගියා වගේ පෙනුනා, ඒත් තාවකාලිකයි , ආයේ ආයේ එනවා
     
    • Like
    Reactions: 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මගේ රැම් 6GB , ඒත් 100% Disk Usage , කරන්න පුළුවන් ඔක්කොම කරා හරි යන්නේ නෑ, cortana disabled කරා එවෙලෙට පොඩ්ඩක් හරි ගියා වගේ පෙනුනා, ඒත් තාවකාලිකයි , ආයේ ආයේ එනවා
    matath ehemai bn

    Oke aula thiyenne cortana ekei windows search ekai run wenawa anna e deka services walin disable karanna

    Mage hari giya
    harigiya bn thx eeth startup ekedhi poddak owl tikaK WELA GIYAMA HARIYANAWA
    Untitled.png

    ------ Post added on Oct 20, 2021 at 9:37 AM
     
    • Sad
    Reactions: charitha2011

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ටැබ් 22යි ඇවාස්ට් මගුලයි දැම්මම ස්ලෝ නොවී තියෙයිද බන්.

    ඔය වෛරස් ස්කෑනර් වලින් උඹල හිතනවට වඩා මැෂිම ස්ලෝ වෙනව. ඔය ඇන්ටි වෛරස් එකට පුලුවන් හාඩ් එකෙන් read කරන write කරන ඕනෙම file එකක් මග නවත්තලා scan කරල යවන්න. ඒක scan කරනකල් ඒ process එක එතනින් එහාට යන්නෙත් නෑ. file එක scan කරද්දි ඒක අමතර disk usage එකක්.

    ඔතන වෙලා තියෙන්නෙ මට පේන හැටියට opera cache එක avast එකෙන් scan කර කර ඉන්නව වගේ :lol:
     
    opera natuwath startup weddi owl bn
    Untitled.png