windows 10 100 disk usage fix

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    windows 10 walata bn atleast 8gb ram one. & ssd is also 99% must device.
    oya deka karapan wade goda.
    මම ගේම්ගහන්නෙ ලොකු වැඩ කරන්නේ නෑ බ්‍ර්‍රො.. අප්ග්‍රෙඩ් කරන්නේ ඕනිනෑ දැන් එච්චර අවුල් නෑ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එස්.එස්.ඩී එකක් ගහල දාපන් මචන් නැත්නම් අලුත් සාට ඩිස්ක් එකක් දැම්මත් මට ඔය කේස් එක ඇවිල්ල තියෙනව.
    මම මේ ළගදි එම්.2 ඇඩප්ටර් එකක් ගහල බැලුවා එච්.110 මදර් බෝඩ් එකකට බඩු සුපිරියට වැඩ වින්ඩොව්ස් ලේටස් බිල්ඩ් එක
     
    • Like
    Reactions: 2by2

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    SSD ගහන්න එපා. RAM ගහන්න එපා.
    Windows 10 2015 එක දාලා Updates නවත්තන්න.
    experience එකෙන් කියන්නේ. ඊට පස්සෙ කිසි අවුලක් නැතුව වැඩ
     
    • Like
    Reactions: 2by2

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    හාර්ඩ් එකේ ස්පීඩ් මදි ඩේටා ගන්න, SSD ගැහුවම ඔය ප්‍රශ්නෙ විසදෙනව, ඉක්මනින් ඩේටා රීඩ් කරන නිසා
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    SSD ගහන්න එපා. RAM ගහන්න එපා.
    Windows 10 2015 එක දාලා Updates නවත්තන්න.
    experience එකෙන් කියන්නේ. ඊට පස්සෙ කිසි අවුලක් නැතුව වැඩ
    SSD gahanna epa kiyana ekek dakkamai :D

    mama kiyanneth SSD ekak gahapan, HDD slow bn. startup ekedith usage adu vela ennanm ubata amuthuven design karanna vei bn machine ekak :P windows witharak thibbath tharamaka usage ekak enava startup ekata :D


    danna ekek innavanm kiyapallako mage lap eke c eka pirenava bn vada karaddi, vs code eken vage vadak karaddi, samahara velavata nikanma hard eka not enough space enava. ita passe restart kalama 6GB space ekak pennanava, hard eke mn echchara use karalath na. M2 SSD ekak thiyenne. 256GB ekak. ubala kata hari me magula vela thiyeda? mata hithenne memory share scne ekak venava vage
     
    • Like
    Reactions: 2by2

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    SSD gahanna epa kiyana ekek dakkamai :D
    අවුරුදු 2ක් පරන i3 එකකට පොඩි වැඩ ටික කරගන්න 10,000 විතර වියදම් කරගෙන නටන්න ඔනේ නෑ බන්.
    මගෙත් i5, i7 දෙකම SSD .
    Windows 10 මුලින්ම ආවේ පට්ට ලයිට් වේට්. එක අප්ඩේට් එකකින් පස්සෙ හෙවි උනා.
    ගොඩක් උන්ට ඔය අප්ඩේට් වැඩක් නෑ.
    මම කියපු Solution එකෙන් කිසිම අවුල නැතුව වැඩ ටික කරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: 2by2

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අවුරුදු 2ක් පරන i3 එකකට පොඩි වැඩ ටික කරගන්න 10,000 විතර වියදම් කරගෙන නටන්න ඔනේ නෑ බන්.
    මගෙත් i5, i7 දෙකම SSD .
    Windows 10 මුලින්ම ආවේ පට්ට ලයිට් වේට්. එක අප්ඩේට් එකකින් පස්සෙ හෙවි උනා.
    ගොඩක් උන්ට ඔය අප්ඩේට් වැඩක් නෑ.
    මම කියපු Solution එකෙන් කිසිම අවුල නැතුව වැඩ ටික කරගන්න පුලුවන්.
    ow ithin vadak karanne nathnm therumak na thama bn viyadam karala.
     
    • Like
    Reactions: 2by2

    malithx2

    Well-known member
  • May 19, 2010
    674
    366
    63
    Oka windows update wala ena issue ekak mage office eke pc kipayakma oya case eka awa windows 10 duwanna dan hdd hariyane na smooth duwanna ssd walata maru wenna wenawa mage pc eketh oya lede thibuna dan ssd duwane patta speed windows dan duwane Mac OS eka wage