machan eke processor model eken tama balanna wenne. Specification walin.
For example look here
meke tiyanawa Instruction Set 64-bit
අහා එල එල http://ark.intel.com/products/53422/Intel-Core-i3-2100-Processor-3M-Cache-3_10-GHz
මගේ එක අවුලක් නෑ නේ
Instruction Set 64-bit කියලා තියේ රැම් එකත් 4 gb ගහලා තියේ එල එල උබ ගොඩක් වැදගත් දෙයක් කිව්වේ තෑන්ක්ස් මචන්
අරැගේ ලැප් එක බලන්න ඔන ආයේ ආවම එකත් 64 සපෝට් ප්රොෙස්සර් එකක්ද කොහෙද තිබුනේ තව ඔකම බලන්න පුලුවන් මයිකම්පියුටර් රයිට් ක්ලික් කරලා මේ 64 base procce කියලා තියේ ^_^
Always Happy to help machan. Windows danna kalin danaganna vidiha mama kiwwe machan.