windows 10 activator ඕනෙ!!

Rembrandt

Active member
  • Jan 16, 2018
    422
    78
    28
    මගෙ අලුත් පීසී එකේ අක්ටිවේට් වෙලා තිබ්බ වින්ඩෝස් ඔටෝ අප්ඩේට් වෙලා ආය ඩිඇක්ටිවේට් වෙලා ...යන්තන් ඔටෝ අප්ඩේට් වෙන එක නවත්ත ගත්තා. දැන් ඇක්ටිවේටර් එකක් ඕනේ. මයික්‍රසොෆ්ට් එකට පින් දෙන ගමන් මට ඇක්ටිවේටර් එකක ලින්ක් එකක් දෙන්න පින්වතුනි. හොරකම් කරන්නෙ සල්ලි නැති නිසයි...


    kmspico මාරු කර කර බැලුවා වැඩ නැහැ
    CMD eka open karala oya yata thiyena command tika run තුන් වෙනි ස්ටෙප් එකෙන් kms එකක් ඇවිත් error එකක් එනවා

    1)slmgr /ipk W269N-WFGWX-YVC9B-4J6C9-T83GX

    2)slmgr /skms kms.shuax.com

    3)slmgr /ato


    මොකද්ද කරන්න වෙන්නේ කක්කුට්ටෝ අලුතෙන්ම කොපියක් දාන්න වෙයිද :(:(:(:(
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    ebay eke 300-400 rs walata key tiyanawa neda ? aran daapan ekak :rolleyes:

    මේකක් දාන්න තමයි බැලුවේ . මේක ෆ්රෙස් වින්ඩෝස් වලට විතරයි නේ වැඩ. දැනට අල්ලලා තියෙන වින්ඩෝස් එක්ක ගොඩ දාගන්න පුලුවන්ද
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,678
    1
    2,471
    113
    මේකක් දාන්න තමයි බැලුවේ . මේක ෆ්රෙස් වින්ඩෝස් වලට විතරයි නේ වැඩ. දැනට අල්ලලා තියෙන වින්ඩෝස් එක්ක ගොඩ දාගන්න පුලුවන්ද


    Ow ehema danna puluvan :yes:

    https://www.ebay.com/itm/362729103529
     
    • Like
    Reactions: Rembrandt

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28


    දාලාම බලනවා බන් , පොඩි රිවිව් පාරක් දැම්මාම මෙයාගේ විතරයි දැනට දාලා තියන ඒවාවලට වැඩ කරනවා කියලා තියෙන්නේ වැඩ කරොත් හොදයි
     
    Last edited: