Windows 10 aulak

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,991
    5,140
    113
    මචංල එකෙක් අලුතෙන් ලැප් එකක් ගෙනාව softwares දාල හදාගන්න. ඒකෙ windows app මොකුත් open කරන්න බෑ app can't be opened using the built in administrator account කියල එනව. මම වෙන user account එකක් හදන්න හැදුව. ඒත් හදන්න බෑ බන් account add කරන එක click කරහම නිකන්ම mouse එක load වෙනව එච්චරයි වෙන මොකුත් වෙන්නෙ නෑ. කොහොමද මේක හදාගන්නෙ?
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,991
    5,140
    113
    aluthen nam genawa format karala ubata ona widiyata partition ehema kada ganin

    na bn meka windows thibba. mama hithanne mu gaththa thanin windows dala. jara widihata dala thiyanne word wath daala na adu gaane. wifi drivers ehemath thibbe na genakota