Windows 10 Enterprise 2016 LTSB

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    දාගත්ත :cool:
    සවුන්ඩ්ස්-mp3 කිසි අවුලක් නැතුව වැඩ

    ගිය පාර වින්ෙඩා්ස් 10 අලුත් ඒකක් දාගන්ඩ ගිහින් සවුන්ඩ් ෙකල වුණා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    මුංගෙ තියෙන ඉරිසියාවට කවුරුත් කමෙනට් එකක් දාල නෑ :angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    සිංහල ඉන්පුට් මෙතඩ් එකනං තාම අවුල් :frown:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113


    නෝ කනෙම්ට්ස්..:sorry:


    අපිට ෆෝන් ගන්ඩ සල්ලි නෑ
    අපිට කාර් ගන්ඩ සල්ලි නෑ
    පුලුවං දේ කරල ත්‍රෙඩ් එක දැම්මෙ :angry:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අපිට ෆෝන් ගන්ඩ සල්ලි නෑ
    අපිට කාර් ගන්ඩ සල්ලි නෑ
    පුලුවං දේ කරල ත්‍රෙඩ් එක දැම්මෙ :angry:

    ඉතින් යකෝ අයියේ මට බැනලා හරි යනවද..:angry:
    කවුරුත් කමෙන්ට් දාන්නේ නෑ කියලා කුං කුං ගගා හිටිය නිසයි ආවේ..:sorry:

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113


    ඉතින් යකෝ අයියේ මට බැනලා හරි යනවද..:angry:
    කවුරුත් කමෙන්ට් දාන්නේ නෑ කියලා කුං කුං ගගා හිටිය නිසයි ආවේ..:sorry:


    hoda hoda apita sathutui


    කෝ බං මේකෙ ඇප්ස්, පොටෝ බලන ඇප් එක කෝ :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113

    මේ හැටිද?

    නැත්තං හදාගන්න හැටි කියල දියල්ලකො...

    අපෝ උඹල...

    වෙන වෙන වල්පල් කියෝනව

    ටිටීගෙන් ඇහුවනං මෙලහකට මට කියල දීල :love:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මේ හැටිද?

    නැත්තං හදාගන්න හැටි කියල දියල්ලකො...

    අපෝ උඹල...

    වෙන වෙන වල්පල් කියෝනව

    ටිටීගෙන් ඇහුවනං මෙලහකට මට කියල දීල :love:

    වින්ඩෝස් අරින්න වගේ යන්නේ..:P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ හැටිද?

    නැත්තං හදාගන්න හැටි කියල දියල්ලකො...

    අපෝ උඹල...

    වෙන වෙන වල්පල් කියෝනව

    ටිටීගෙන් ඇහුවනං මෙලහකට මට කියල දීල :love:

    මං 10 පාවිච්චි කරල නෑ :)